Targus
The North Face
මේ ජාතිත් හොඳයි මචන්.
MC එකේ පොඩ්ඩක් ඇවිදලා බලපන්. 6-8 අතරේ ගානකට ගන්න පුළුවන් වෙයි
කාලයක් පාවිච්චි කරන්න පුලුවන්
![]()
Targus
The North Face
මේ ජාතිත් හොඳයි මචන්.
MC එකේ පොඩ්ඩක් ඇවිදලා බලපන්. 6-8 අතරේ ගානකට ගන්න පුළුවන් වෙයි
කාලයක් පාවිච්චි කරන්න පුලුවන්
![]()
A. සිරියා;19558706 said:PGMartinla ge bag, servise supiri. Eth awula kiyanne unge ganan wadiyi.
House of Factions balapan samahara kaala walata pattama sira bag enawa 2000-3000 athare wage.
Meknuth idea ekak ganna balapan![]()
mama gaththa 2011 di us air force backpack ekak
45 usd walata gaththe
denna oni siyaluma wada deelath adatath bag eke eka sirimak wath naha
aththatama puduma seen ekak
targus nam patta
laptop bag ekak gaththa thama niyameta thiyenawa
Tika dawasak balan inna puluwan nam , www.aliexpress.com eken hodha bag ekak ganna puluwan wei.
මට නම් දැන් rs1000,1500 බෑග් පාවිච්චි කරලා එපා වෙලා තියෙන්නෙ.එක එක ලෙඩ බන්.
ඉතින් මම හිතුවා ටිකක් ලොකු ගානක බෑග් එකක් ගන්න.දැනට මන් හොයා ගත්තෙ මෙව්වා.
1.swissgear බෑග් එකක් http://www.ebay.com/itm/39107319841...49&var=660448940935&ssPageName=STRK:MEBIDX:IT ගාන නම් සැරයි.rs5000 wath wei.බෑග් එක නම් සුපිරියි.මේක මේ ගානට වටිනවද?.ලංකාවෙන් මීට වඩා අඩුවට ගන්න පුළුවන්ද?
2.මේකත් swissgear බෑග් එකක්.හැබයි මේක ලංකාවෙ site එකක තිබ්බෙ.original ද,brand new ද දන්නෙ නෑ.http://myshop.lk/product.php?view=656&&sub=28&&main=11 මේක මුන්ගෙන් ගත්ත එවුන් ඉන්නවනම් කියහල්ලකො බෑග් එක කොහොමද කියලා
3.අනික් option එක තමා nolimit එකෙන් rs3500 aoking හරි,deedat.මේ 3500 aoking බෑග් එකත් සුපිරි.මේක use කරන එවුන් කියහල්ලකො බෑග් එක කොහොමද කියලා.මේක මේ ගානට වටිනවද?
4.මීට වඩා හොද බෑග් තියනවා නම් කියහල්ලකො
ඉතින් මට කියහල්ලකො මේ bags වලින් ගෙවන මුදලට වැඩියෙන්ම වටින්නෙ මොකක්ද කියලා.අලුතෙන් බෑග් එකක් ගන්න අයටත් මේක ප්රයෝජනවත් වෙයි.
බම්ප් එකක් වත් දාගෙන යන්න
deedat nam ganna epa bn melo rahak na. AOKING nam hodai. Fake ewath na AOKING eke nam.
Camel mountain original ekak ganin machan. Mam bara adinawa 15kg ta wada. Awulak na. Hard use. 3400 ganai mita 2 years ago.
MAMA DAKKA HONDA BAGS , SUPIRI BAGS THIYANWA BEVERLY STREET RAJIGIRIYE
GANATH ADUI ... BALAPAN