අලුත් බිස්නස් එකට උදව්වක්
මචන්ල දැන් රටේ ආර්තික තත්වයත් අවුල් නිසා අපි බැලුවෙ අලුත් බිස්නස් එකක් පටන් ගන්න.
හිතලහිතල අන්තිමේදි අපි තීරනය කලා වෙඩින් කේක්,බර්ත්ඩේ කේක් සවිස් එකක් පටන් ගන්න
කේක් හදන්න ඔඩර්ස් එන්න එපෑ ............
ඒ හින්දා ගින්දර වගේ ඔඩර්ස් ගන්න ටිප්ස් ටිකක් කියල දෙන්නකො