අලුත් බුදුකෙනෙක් පහළවෙයි

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,308
    30,052
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කොහෙද ඉතින් කොන්දක් පනතියෙන පින්වතෙක් නෑ නේ පොල්ලක් අරං ආනන්තරිය පාපකර්මයක් කරන්න.
    අචාරී තුමා හිටියනං එල නාට්ටියක් බලාගන්න තිබුන, කොහෙද දැන් ඉතින් ඌත් නෑනේ.
    :(

    ඕක බුදු වෙලාද බලන්න රොකට් සයන්ස් ඕන නෑ, අන්දරේ සයන්ස් හොදටම ඇති. ලග පාත ඉන්න එකෙක් පොල්ලක් අරං ගිහිං මං මේ පොල්ලෙන් උබට ගහනවද නැද්ද කියලා අහපන්. තප්පරෙන් හොයාගත්තහැකි බුදු වුනාද නැද්ද කියල. :lol:
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ෂඃ එකටම හරියන්න ඇඳුමකුත් හදාගෙන ඇවිත් නෙ :D තට්ටේ ගාල රැවුල කපල ආවනං තවත් හොඳයි :oo:

    අපේ බුරු වහන්සේල ටිකත් අත්දෙකෙන්ම පිරිත්පැන් අරගෙන වඳිනවා නේද හිටු කියල :D
     

    leeroxxroxx

    Well-known member
  • Sep 12, 2012
    4,313
    5,414
    113
    Panadura
    18342587_1369818119765109_6316004949799162835_n.jpg
     

    asa143

    Member
    Jun 25, 2008
    897
    58
    0
    swiss
    මූට මොලේ හොඳ නැද්ද.......
    වටේ ඉන්න එවුන් මූටත් ගිහින් වඳිනවනෙ....... අනේ කාලේ වනේ වාසේ