I love sri lanka
Aussies lath politicians ekka wali neh
Aussie man reviews, John Cardogan (Car reviewer) dennage vids balala ehema hithune. Baninawa nahutheta

I love sri lanka

Aussies lath politicians ekka wali neh
Aussie man reviews, John Cardogan (Car reviewer) dennage vids balala ehema hithune. Baninawa nahutheta![]()
asaadaaranawa karana hama deetama vindawanna veddi ithin karanna deyak naaඇත්තටම පුදුම අසාධාරණයක් නේ බං.
සාමාන්‍ය මිනිස්සු වගේම බදු ගෙවල තමන් කැමති ඕන මගුලක් ගේන්න නීති හදන්න බැරි ඇයි. පර්මිට් දීලා කරන්නෙ පුදුම වංචාවක්නෙ. මිනිස්සු දන්නවා නමුත් එකෙක් නැගිට්ටගමන් අනිකා ඒකෙන් වාසිය ගන්නවා ඒකයි ලංකාව තවමත් මෙහෙම.
අපි අපි ගැනම ලැජ්ජා වෙන්න ඕන.
නාගානන්ද ගැන උබල මොකද හිතන්නෙ . පොර වැඩක් කරයි කියල හිතෙනව තැනකට ගත්තොත්![]()



නාගානන්ද ගැන උබල මොකද හිතන්නෙ . පොර වැඩක් කරයි කියල හිතෙනව තැනකට ගත්තොත්![]()

Parliament eke power ekak nathuwa president ta wadak karanna bari situation ekak neh dan thiyenne![]()
වැඩක් කරන්න පුලුවන් එකෙක් රටේ ජනාධිපති වෙයි කියල බයට තමයි දැන් පාර්ලිමේන්තුවෙ ඉන්න එවුන් ටික ජනාධිපති බලතල අයින් කරන්න කියල 20 ගේන්න හදන්නෙ..
මිනිස්සුන්ට දැනට නම් රටේ ජනාධිපති තෝරන්න බලයක් තියනව.. හැබැයි දැනටමත් රටේ අගමැති තෝරන්න මිනිස්සුන්ට බලයක් නැහැ.. සල්ලි විසික් කරන්න පුලුවන්නම් පාර්ලිමේන්තුවෙ අග්මැති වෙන එක ගොඩක් ලේසි වැඩක්..



අපේ වැරැද්ද තියේන්නේ සිස්ටම් එකේ. නිතිය හරියට තිබ්බා නම් තියේන ප්‍රශ්න ගොඩක් අඩු වෙනවා.
නාගානන්දට බැරිද ඉම්රාන් වගේ වැඩ කරන්න . නැත්තන් ට්‍රම්ප් වගේ ඔබාම වගේ . එහෙම අපේ රටේ බැරිද![]()
එහෙම වැඩ කරන්න ඕනි උනත් වැඩ කරන්න බලයක් නැති කරන එකයි පාර්ලිමේන්තුවෙ කට්ටිය කරන්නෙ.. උන් කැමති නෑ උන්ගෙ 225 ට වඩා බලයක් තියන post එකක් රටේ තියනවට.. උන්ට බයයි කෙලින් තීරන ගන්න පුලුවන් එකෙක් රටේ ජනාධිපති වෙයි කියල.. කොහොමහරි
ජනාධිපති තනතුර අයින් කරනව.. ඊට පස්සෙ උන්ට 225 ට එකතු වෙලා සල්ලි වලට පැත්ත මාරු කරගෙන අග්මැති වෙන්න පුලුවන්නෙ..


එතකොට උබ කියන්නෙ මේ රටට ගොඩ ඒමක් නැද්ද![]()

එතකොට උබ කියන්නෙ මේ රටට ගොඩ ඒමක් නැද්ද![]()
එතකොට උබ කියන්නෙ මේ රටට ගොඩ ඒමක් නැද්ද![]()
NZ shooter wage kenek parliament eka paththe giya nam hariyayi... na ithin nikan kiwwe![]()
හරියට හරි . ලී ක්වාන් යූ සින්ගප්පූරුව දියුනු කරන්න D තුනක් හදුන්වල දුන්නලු .
අපේ රටේ මිනිස්සු මුලින්ම හොයන්නෙ Democracy . උඩ දෙක හදාගෙන ආවෙ නැත්තන් අන්තිම එක දුන්න ගමන් රටක් දියුනු වෙන්නෙ නෑ පිස්සු කෙලිනව
- Discipline
- Development
- Democracy


හරියට හරි . ලී ක්වාන් යූ සින්ගප්පූරුව දියුනු කරන්න D තුනක් හදුන්වල දුන්නලු .
අපේ රටේ මිනිස්සු මුලින්ම හොයන්නෙ Democracy . උඩ දෙක හදාගෙන ආවෙ නැත්තන් අන්තිම එක දුන්න ගමන් රටක් දියුනු වෙන්නෙ නෑ පිස්සු කෙලිනව
- Discipline
- Development
- Democracy
උබ හිතන්නේ උන් ටික ඉවර උනහම මේ ප්‍රශ්නේ එවරයි කියලද? අය යන්නෙත් ඔය වගේ සෙට් එකක් තමා
මේ රටට ගොඩ ඒමක් නැ බන් 20ක් ගෙනල්ලා ජනාදිපති ධුරය අහෝසි කරොත් ඉවරටම ඉවරයි.
මෙතන ප්‍රශ්නේ උන්ගේම නෙවෙයි බන් ඔතනට ගිහින් තියෙන්නෙත් අපි අතරෙම ඉන්න අයනේ
මිනිස්සුන්ගේ හැටියට තමා එතන්ට යන උනුත් බලපන්කො ලංකාවේ ගොඩාක් මිනිස්සුන්ගේ කිසිම කොලිටියක් නැ නේ.
ඔප දූප හොයනවා අනිත් උන්ට වල කපනවා ඔවානේ ප්‍රධාන වැඩ
