ආ.. අලුත් පොයින්ට් ක්‍රමයෙදි පොයින්ට් දෙන කෙනාගෙ නමත් පෙන්නනවා (+/-).. එතකොට හොරාට රෙප් කපන්න බෑ..
ewa katha wada - rep denne khmada banala

ආ.. අලුත් පොයින්ට් ක්‍රමයෙදි පොයින්ට් දෙන කෙනාගෙ නමත් පෙන්නනවා (+/-).. එතකොට හොරාට රෙප් කපන්න බෑ..

දැන්ම ඉදන් රේප් කපන්න ෆේක් හදාගනිල්ල........
එතාකොට gt ගේ අලි ඔලුව බලන්න එපයි බන් කාට හරි රෙපක් දෙන්න.

ඉතිං - රෙප් දෙන්න ඕන නම් ඇඩ්මින්ගෙන් පර්මිෂන් ගන්න ඕන.. හේතුව කියලා.. එතකොට හරිනේ.. නැත්තං සමහර උන් මොක දැම්මත් රෙප් කපනවා.. පරණ තරහවල් පිරිමහන්න.. අනික අලුත් ක්‍රමයේදී නම පවා පෙන්නනවා.. ඒක නම් වටිනවා.. ඔලුව අතගාලා ටොක්ක අනින උන්ට..
uge loku line blnna wenawa ne bn ethakota

ඇඩ්මින්ගෙ ලොකු ලයින් නැහැ බං.. ඌට කොච්චර බැන්නත් ගණන් ගන්න පොරක් නෙමෙයි.. උදව්වක් ඉල්ලුවම බොක්කෙන්ම කරනවා..

හොද අදහසක්. එතකොට එලකිරියෙ කොටින්ව විතරක් ඉතුරු කරගත්තෑකි. අපිට රතු කොටු ලැබුනෙ එක එකාගෙ අම්මලව මතක් කල්ල නෙමේ. දකින දකින ත්‍රෙඩ් එකට කුනුහරුප රිප්ලයි දාල නෙමේ. මිනිස්සුන්ට මඩ ගහල නෙමේ. බොරු කියල සම්මාදමේ ගිහිං නෙමේ. රටවෙනුවෙන් කතා කරන්න ගිහිල්ලයි රතු වුනේ. තාම රටවෙනුවෙන් කතා කලාම රතු කොටු විතරයි ලැබෙන්නෙ. මයිත්රීපාලය ආවාම රටවෙනුවෙන් කතා කලාම රතෙන් නෑවෙන්නම වෙඩි පාර හම්බවෙයි. බෑන් කරපල්ල. අපිට ප්‍රශ්නයක් නෑ. අපි එලකිරියෙන් බෑන් කලත් රට වෙනුවෙන් කතා කරනව. උම්බල ඉපදුන රට ගැන හැගීමක් නැති අවජාතකයො වුනාට අපිට කරන්න දෙයක් නෑ. ඒක අපේ වැරැද්ද නෙමේ. ජනාදිපතිතුමාට වරායවල් දුන්නහැකි. ගුවන් තොටුපොලවල් දුන්නහැකි. අදිවේගී මාර්ග දුන්නහැකි. ඒත් එතුමට කවදාවත් හරක්ට මොලේ දෙන්න බෑ.

uba join wela thiyenne nov 2014 ne. ko origianl eka oka fake nisa man kiyana widiyata aniwa baned wenna one...

uba join wela thiyenne nov 2014 ne. ko origianl eka oka fake nisa man kiyana widiyata aniwa baned wenna one...
den original 1n duwagena awith rep kapai
thawa tika dawasai ne![]()
රෙප් ක්‍රමය ලබන අවුරුද්දෙ ඉඳන් නැති කරනවා කිව්වා.. රෙප් වෙනුවට පොයින්ට් කියලා දෙයක් තමා එකතු වෙන්නෙ.. ඊට අමතරව - රෙප් දෙන්න හැකියාව තියෙන්නෙ සුළු පිරිසකට විතරයි.. ඒක ගන්නත් ඇඩ්මින්ට ඉල්ලීම් කරන්න ඕනි.. - රෙප් දීමේ හැකියාව ඉල්ලන්න හේතුව සඳහන් කරලා.. ඒ වගේම ඔය පොයින්ට්ස් එකතු වෙන්නෙ තමන් එළකිරියෙ දාන ත්‍රේඩ් වලට අනුව.. පිංතූරයක්, වීඩියෝවක් දාපු පමණින් පොයින්ට් වැඩි වෙන්නෙ නැහැ.. හොඳ ත්‍රේඩ් වැටෙන එක වැඩි වෙයි ඉස්සරහට.. ඔය රෙප් මගුලත් නැති වෙයි.. සෑහෙන්න ප්‍රශ්න අඩුවෙයි.. ඒ වගේම ෆේක් එකවුන්ට් හදන එකත් සෑහෙන්න අඩුවෙයි.. ඉවසලා හිටපං..![]()

ටැග් ක්‍රමයත් නැති කරනවා කිව්වා මචං..![]()

මයිත්රියගෙ අමයිත්රී රැල වගේ හොරෙන් ඇවිත් රෙප් කපල යන ජාතියෙ මිනිස්සු නෙමේ අපි. දෙයක් කියන්න තියෙනවනං කෙලින් කියනව. හොරෙන් ඇවිත් කියල යන්නෙ නෑ. ඔව් තව ටික දවසයි තමා. රටේ තීරනාත්මක හෝරාව තියෙන්නෙ තව ටික දවසයි. ජනාදිපතිතුමා දින්නට පස්සෙ රට අවදානමෙන් මිදෙනව. එතකං තමා මේ රට බේරගන්න මේක කරන්නෙ. ඇත්ත නම් වලිං ඇවිත් මේව කතා කල්ල බේරිලා ඉන්න පුලුවන් වෙයි කියල හිතනවද ? මයිත්රීපාල චන්ද ගන්න මොන තරම් මැරයො ප්‍රමානයක් දාලද ඉන්නෙ කියල දන්නවද ? දන්නවනං ඔහොම කතා කරන්නෑ. තමන්ගෙ මව් රටේ වෙන දේවල් ගැන කිසිම අවදානෙයක් නැති රටට හෙන ගැහිල ගියත් කමක් නෑ කියල කල් ගෙවන මයිත්රීගෙ චන්ද දායකයන්ට ඔය වගේ මෝඩ රිප්ලයි එකක් දාල ලෙස්සල යනව ඇරෙන්න වෙන මොනාද කරන්න පුලුවන්.

මහින්දගෙන් කුඩු එතනෝල් වංචා දූෂණ ගැන අහුවම උත්තරේ අපි පාරවල් හැදුව වරාය හැදුව,ගුවන් තොටවල් හැදුවා අරකයි මේකයි කියනව වගෙ ... ඔයත් මේ ත්‍රීඩ් එකත් මහින්දගේ චන්ද ව්‍යාපාර සදහා යොදාගන්නව![]()
රතු කොටු වැඩි වෙනවා නම් අයින් කලට කමක් නැහැ කියල මමත් හිතනවා.මේ දවස් වල ඉන්න රතු කොටු කාරයන්ගේ ප්‍රොෆයිල් බැලුවොත් පෙනෙයි දාලා තියෙන්නේ ඔක්කොම කිසිම වැදගම්මක් නැති ත්‍රෙඩ් කියලා.ඒ වගේම හැම පොස්ට් එකක්මත් නිකරුනේ කාලය කන එවා...අද දවසටම දැක්කේ වැඩකට ඇති එක නුලයි.රශ්මොන් කන්ද ගැන තිබුණු එක...හිතාදර ජි.ටි. අයියා හා එලකිරි පරණම සාමාජිකයන් හට කරන යෝජනාවකි
රෙප් අගයක් එලකිරියේ සමජිකයන්ට දීමෙ අරමුන කුමක්ද ?
මේ දවස් වල එලකිරි එකේ ෆේක් එකවුන්ට් පිරිල ඉතිරිලා ...අප්පිරියාවෙ බෑ...
මේ ගොඩක් ෆේක් එව්ව රතු කොටු පිරිලා ( ඒ කියන්නේ හොද දෙයක් එලකිරියට වෙන්නෙ නෑ කියන එකනේ )
ඒ නිසා මම යොජනා කරනව රතු කොටු 3 ක් 4 ක් වගේ ප්‍රමාණයක් ගන්න කෙනෙක් වෙතොත් ඔහු හෝ ඇයව බෑන් කල යුතුයි කියලා...
පුද්ගලික අදහසක් පමණයි ..දැන් ඉතින් මගෙත් රෙප් කපයි ..![]()
හිතාදර ජි.ටි. අයියා හා එලකිරි පරණම සාමාජිකයන් හට කරන යෝජනාවකි