අලුත් රජ පවුල

vee_kurulla

Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113

    :shocked::shocked::shocked::shocked:

    [url]http://www.gossipලංකාnews.com/2015/08/president-maithripala-sirisenas-latest.html#more​

    ඇත්තටම හිටපු ජනපති ආර්යාවට වඩා මේ ජනපති ආර්යාව ලස්සනට හිනා වෙලා ඉන්නව. මොන හේතුවක් නිසාද මන්ද කලින් එක්කෙනා ටිකක් පිම්බිලානෙ හිටියෙ..
    comments ටිකත් කියවලා බලන්න වටිනවා
    :):):)
    [/URL]
     
    Greenz

    Member
    Jun 13, 2014
    1,481
    144
    0
    දෙවැනි දුව මට බන්දලා දීපන්කො.ඉලඟ ජනාදිපති වෙන්න:rofl:
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.
    කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
    2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1692580

    Dilbaiya

    Member
    Aug 11, 2015
    88
    21

    ඔහොම දිගටම උලා කකා ඉඳපන්.
    අරු හොරාකාපු සල්ලි වලින් කීයක් හරි තොපිටත් හම්බ වෙනවනේ.

    හැබැයි ඔය පිම්පි කම දිගටම කරන්න බෑ.
    දැන් හම්බකර ගත්තු තරමක් තමයි.

    ඊට පස්සෙවත් මහන්සි වෙලා රස්සාවක් කරන්න බලපං.
    රටේ ගරු කටයුතු විදිහට ජිවත් වෙයං.

    අපි කවුරුවත් උඹේ මූණ දැකලා නෑනේ.
     
    vee_kurulla

    Well-known member
  • Dec 14, 2009
    2,965
    3,615
    113
    රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.
    කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
    2015/01/09 දින සිට 2015/08/12 දින දක්වා එක්සත් ජාතික පක්ෂ ආණ්ඩු කාලය තුළ අප මාතෘ භූමියේ ජාතික ආරක්ෂාවට අත් වූ ඉරණමයි

    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580
    http://www.elakiri.com/forum/showthread.php?t=1692580

    රට ගැන පොඩ්ඩක් හිතුවොත් හොදයි.
    කන්නට කටක් තිබුනට මදි... ඉන්නට රටකුත් තිබිය යුතුයි.....
    Tanks 4 d bmps
    Rep aded