
තමන්ගේ නෝනා කෙහෙල් කොළේ ඔතලා දීපු බත්එක අරන් ඇවිත් කෑවාට රට හැදෙන්නේ නැහැ. එහෙම රට හැදෙනවානම් අපි ඔක්කොම කෙහෙල් කොළේ බත්කමු. බොරු පූච්චානම් කතාවලින් රටේ ඇත්ත ප්රශ්න යට ගහන්න බැහැ. ඡන්ද කාලේ නම් ගොබ්බ කතාවලට ජනතාව රැවටුනා වෙන්න පුළුවන්. නමුත් දැන් රවටන්න බැහැ/SIZE]
අනේද කියන්නෙ ගෙදර උන්දගෙ කෙහෙල් කොලේ බත්කාල, ගුවන් ගමන් යද්දි තුන්වෙනි පන්තියෙ ගිහින්,ජනාධිපති කාර්යාලෙ වියදම අඩුකරල, හොදට රට හැදිල තියෙන්නෙ පේන්නෙ නැද්ද, කො මුන්ට චන්දෙ දුන්න මන්දබුද්ධිකයො ටික.තමන්ගේ නෝනා කෙහෙල් කොළේ ඔතලා දීපු බත්එක අරන් ඇවිත් කෑවාට රට හැදෙන්නේ නැහැ. එහෙම රට හැදෙනවානම් අපි ඔක්කොම කෙහෙල් කොළේ බත්කමු. බොරු පූච්චානම් කතාවලින් රටේ ඇත්ත ප්රශ්න යට ගහන්න බැහැ. ඡන්ද කාලේ නම් ගොබ්බ කතාවලට ජනතාව රැවටුනා වෙන්න පුළුවන්. නමුත් දැන් රවටන්න බැහැ




