අලුත් වැඩක් පටන් ගමු......................

Rapunzel

Member
Apr 15, 2011
63
13
0
36
Heaven
අලුත් වැඩක් පටන් ගමු......................

ඇත්තටම එලකිරි එකේ ගොඩාක් දෙනෙක් මාව දන්නෙ නැතුව ඇති. මොකද මන් ගොඩක් වෙලාවට guest කෙනෙක් විදිහට එන නිසා. මේකෙ තියන සමහර හොද treads දැක්කහම හිතුනා මටත් ඒ විදිහෙ අනිත් කෙනෙකුට උදවුවක් වෙන tread එකක් දාන්න පුලුවන් කියලා. ඒක මගෙ තියන දැනුම වැඩි කරනවා වගේම අනිත් කෙනෙක්ට උදවුවක් වෙන්නත් පුලුවන්.

මුලින්ම කියන්න ඕනා මන් නීතිය හදාරනවා. ලන්කාවෙ සාමන්ය මිනිස්සු ගත්තහම ඒගොල්ලන්ට නීතිය ගැන තියෙන්නෙ හරිම අඩු දැනුමක්. ඒක නිසා සමහර අවස්තා වලදි ඒකෙන් අනිත් මිනිස්සු අයුතු ප්‍රයෝජන ගන්නව වගේම තමන්ට ලේසියෙන් ගැලවෙන්න තියන ප්‍රශ්න දුර දිග යන වෙලාවල් පවා තියනවා. ඒක නිසා මට පුලුවන් විදිහට බොහොම සරලව ඕගොල්ලන්ට නීතිය කියන දේ සාමන්ය ජීවිතයට අදාල වෙන්නෙ කොහොමද කියලා දැනුවත් කරන්නම්. ඒ සම්බන්දව ඕගොල්ලන්ට තියන ඕනාම ප්‍රශ්නයක් අහන්න පුලුවන්.


මාත් තාම ඉගෙන ගන්න නිසා ඕගොල්ලො අහන සමහර ප්‍රශ්න වලට එක පාරින්ම උත්තර දෙන්න බැරි වෙයි. නමුත් ඒ ප්‍රශ්න වලට අදාල පිලිතුරු පුලුවන් තරන් ඉක්මනට ලබා දෙනවා. ඒ විතරක් නෙමේ, එලකිරි එකේ නීතිය හදාරන ඕන කෙනෙක්ට මෙ සම්බන්දව උත්තර දෙන්න පුලුවන්. මන් මොනා හරි අවස්තාවක වැරදි උත්තරයක් දුන්නොත් ඒ වෙලවෙම මාව නිවැරදි කරන ලෙසත් ඉල්ලා සිටිනවා.



:D:D:D:D:D:D:D:D:D
 

Rapunzel

Member
Apr 15, 2011
63
13
0
36
Heaven
නීතිය කියන එක හරි සරලව ගත්තොත් ඒක තමයි ප්‍රජාවක් හරි යම් කිසි රටක ජනතාවක් පාලනය වෙන රීති පද්දතිය.
ලන්කාවෙ නීතිය ගත්තොත් , ලන්කාවෙ උත්තරීතර නීතිය වෙන්නෙ අන්ඩුක්‍රම වයවස්තාව.
ඕගොල්ලො කවුරුත් දන්නව ලන්කාව කාලයක් තිස්සෙ විවිද ජාතීන් විසින් පාලනය කලා කියලා. ඒක නිසා ලන්කාවෙ නීති පද්දතියට ඒ රටවල් වල තියන නීති වල අභාශය ලැබිලා තියනවා.

උදාහරනයක් ගත්තොත් ලන්කාවෙ නීති පද්දතිය සමන්විත වන්නෙ රෝම ලන්දේසි නීතියෙන්, ඉන්ග්‍රීසි නීතියෙන් වගේම විවිද ජන කන්ඩායම් වලට තියන පුද්ගලික නීති වලින්.

පුද්ගලික නීති කියල කියන්නෙ ලන්කාවෙ විවිද කන්ඩායම් සහ සුලු ජන ගහනයට අයත් වෙන නීති. උදාහරනයක් විදිහට උඩරට පදින්චි වෙලා ඉන්න සින්හල අයට උඩරට නීතිය, යාපනේ පදින්චි වෙලා ඉන්න අයට තෙසවලමේ නීතිය සහ මුස්ලිම් ජනයාට මුස්ලිම් නීතිය.


මෙ අරුනහම රටේ ඉන්න අනිකුත් අය පාලනය වෙන්නෙ රටේ සාමන්ය නීතිය වෙන රෝම ලන්දේසි නීතියෙන්.
 

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    නංගි මට එකෙක්ට ගහන්නට ඕනේ....:yes::yes: නමුත් මට හිරේ යන්න බෑ...:sorry::sorry:
    කොහොමද කරන්නේ...?? :lol::lol:
    (
    විහිළුවක් හොඳේ කරේ..)
    කොහොමහරි ගොඩක් හොඳ ත්‍රෙඩ් එකක් වෙයි මේක ඉස්සරහට...:yes::yes:
    ලංකාවෙ නීතිය ගැන නම් කතා නොකර ඉන්න එක හොඳයි.....:confused::confused:මොකද ලංකාවේ තරම් නීති මේ ලෝකේ කොහෙවත්ම නැතුව ඇති..ඒ වගේම ලංකාව වගෙ නීති කඩලා අසාධාරණය රජයන රටකුත් මේ ලෝකේ නැතුව ඇති....:yes::yes:එක හින්දා මේ ගැන කතා කරලා වැඩක් නැතෝ...........:yes::yes:






     

    ROMid

    Member
    May 5, 2011
    2,240
    107
    0
    Moratuwa & Dehiwala
    කෙල්ලන්ගෙන් මට සිදුවන අඩම්තේට්ටම් සම්භන්දව ගතහැකි නීතිමය පියවර කුමක්ද?:dull:
    :lol::lol::lol:
    ඒ ගෑනු ළමයින්ට පොල්ලක්, පිහියක් වැනි දේවල් සැපයීම මගින් එම තත්වය වහා නවතා ගත හැක.:lol::lol::lol:
     

    roshan1

    Member
    Mar 16, 2007
    649
    49
    0
    මෙන්න මගේ ගැටලුව

    අල්ලපු වත්තේ ඉන්න ගල්ඉබ්බා අපේ තාප්පෙ ගාව ගස් වගයක් හිටවලා දැන් ඒවා ලොකුවෙලා මුල් බිත්ති අස්සෙන් යයි කියලා බයයි එයාට කිවුවහම හරි තව ටික දවසකින් කපන්නම් කියලා මාරුවෙනවා
    මොකද ‍මෙිකට කරන්න පුලුවන්
     

    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    hiii hiii එහෙනම් කියමු බලන්න දික්කසාදයක් වගේ දෙයක් කරනවා නම් කොහොමද නීතිමය පැත්ත...??? :P

    ලන්කාවෙ තියන නීති වලින් ක්‍රියාත්මක කරන්න අමාරුම දෙවල් දෙකක් තියනවා.

    1) කෙනෙක්ව රස්සාවෙන් එලියට දාන එක.
    2) දික්කසාදය ගන්න එක

    හැබැයි ඔයා උඩරට විවාහ ආච්නා පනතට අනුව නන් බැන්දලා ඉන්නෙ එච්චර අවුලක් නැහැ. සාමන්ය නීතිය අනුව නන් දික්කසාදය ගන්න පහල තියන කාරනා තුනෙන් එකක් ඔප්පු කරන්න ඕනා.

    1) ලින්ගික බෙලහීනතාවය. ( මේක ඇත්ත්ටම ගත්තොත් කසාද බැදලා ඊට පස්සෙ මොන යම් හෝ හේතුවක් මත උනොත් දික්කසාදය හම්බ වෙන්නෙ නැහැ. කාසාද බදින්න කලින් දෙන්නගෙන් එක්කෙනෙකුට බෙලහීනතාවය තිබිලා ඒ පිලිබදව අනිත් කෙනාට සදහන් කරන්නෙ නැතුව බැන්දොත් දික්කසාදය ගන්න පුලුවන්. හැබැයි මේක ඔප්පු කරන්න ඕනා බදින කොට දැනගෙන හිටියෙ නැහැ කියලා)


    2) අනාචාරය ( දැනට ගොඩාක් භාවිතා වෙන්නෙ මේ ක්‍රමය තමයි. )

    3) ද්වේශ සහගත අතහැර යාම. ( මේකෙදි දික්කසාදෙ ගන්න පුලුවන් අඩුම තරමේ අත්හැරල අවුරුදු දෙකක්වත් ගිහින් තියනවා නන් විතරයි.

    මේකෙම තව කොටසක් තියනව අනුමිත ද්වේශ සහගත අතහැර යාම කියලා.උදාහරනක් ගත්තොත් හිතන්නකො husband , wife එක්ක හැමදාම රන්ඩු කරනවා කියලා. එතකොට ඒක ඉවස ගන්න බැරුව wife husband ව දාල යනවා. මේක තමයි අනුමිත ද්වෙශ සහගත හැරයාම කියන්නේ. ඒකෙත් කාලය අවුරුදු දෙකක් වෙන්න ඕනා.

    මේ දෙවල් ඔප්පු කරන්න පුලුවන් නන් දික්කසාදෙ ගන්න පුලුවන්.
     

    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    කෙල්ලන්ගෙන් මට සිදුවන අඩම්තේට්ටම් සම්භන්දව ගතහැකි නීතිමය පියවර කුමක්ද?:dull:


    මෙතන අඩම්තේට්ටම් කියන එක පැහැදිලි නැහැ. උදාහරනයක් ගත්තොත් හිතන්න ඔයා girl කෙනෙක් එක්ක අවුරුදු ගානක් love කරනවා කියලා. girl ඔයාව බදින්න පොරොන්දු වෙලා ඔයාට ගොඩාක් hopes දීලා පස්සෙ බදින්න බෑ කියනවා. මෙතෙන්දි ඔයාට එයාට විරුද්දව නඩු කියන්න පුලුවන් විශ්වාසය කඩ කිරීම යටතේ. (breach of trust). මෙතෙන්දි ඔප්පු කරන්න ඕනා හැබැයි girl ඔයව බදින්න පොරොන්දු වෙලා හිටියා කියල..

    නඩු කියලා ඔයාට වෙච්ච හානියට වන්දි ගන්න පුලුවන්.


    :P:P:P:P:P
     

    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    නංගි මට එකෙක්ට ගහන්නට ඕනේ....:yes::yes: නමුත් මට හිරේ යන්න බෑ...:sorry::sorry:
    කොහොමද කරන්නේ...?? :lol::lol:
    (
    විහිළුවක් හොඳේ කරේ..)
    කොහොමහරි ගොඩක් හොඳ ත්‍රෙඩ් එකක් වෙයි මේක ඉස්සරහට...:yes::yes:
    ලංකාවෙ නීතිය ගැන නම් කතා නොකර ඉන්න එක හොඳයි.....:confused::confused:මොකද ලංකාවේ තරම් නීති මේ ලෝකේ කොහෙවත්ම නැතුව ඇති..ඒ වගේම ලංකාව වගෙ නීති කඩලා අසාධාරණය රජයන රටකුත් මේ ලෝකේ නැතුව ඇති....:yes::yes:එක හින්දා මේ ගැන කතා කරලා වැඩක් නැතෝ...........:yes::yes:



    මේකයි යම් පුද්ගලයෙකුට හෝ යම් පුද්ගලයෙකුගෙ දේපල වලට හිතා මතා සිදු කරන පහර දීම් සලකන්නේ වැරදි විදිහට නෙමෙයි, ඒත් අපරාද විදිහට. ඔයාගෙන් ගුටි කන කෙනා ඔප්පු කලොත් ඔයා තමයි ගැහැව්වෙ කියලා අනිවා හිරේ තමයි. ඉතින් ඒ වගෙ දේවල් වලට වෙන වෙන විදි පාවිච්චි කරන්න වෙනවා.

    :P:P:P:P




    ආ පස්සෙ දැක්කෙ විහිලුවක් කියල.. :D :D :D
     

    Rapunzel

    Member
    Apr 15, 2011
    63
    13
    0
    36
    Heaven
    මෙන්න මගේ ගැටලුව

    අල්ලපු වත්තේ ඉන්න ගල්ඉබ්බා අපේ තාප්පෙ ගාව ගස් වගයක් හිටවලා දැන් ඒවා ලොකුවෙලා මුල් බිත්ති අස්සෙන් යයි කියලා බයයි එයාට කිවුවහම හරි තව ටික දවසකින් කපන්නම් කියලා මාරුවෙනවා
    මොකද ‍මෙිකට කරන්න පුලුවන්

    හ්ම්ම් ඒ ගල් ඉබ්බට කියලා කොහොම හරි කර ගන්න වැඩේ නැත්තන් ඔය වගේ පොඩි පොඩි ඒවට නඩු කියලා වැඩැක් නැහැ. ඔයාගෙ කාලෙයි, සල්ලි අපරාදෙ.
     

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය

    මෙතන අඩම්තේට්ටම් කියන එක පැහැදිලි නැහැ. උදාහරනයක් ගත්තොත් හිතන්න ඔයා girl කෙනෙක් එක්ක අවුරුදු ගානක් love කරනවා කියලා. girl ඔයාව බදින්න පොරොන්දු වෙලා ඔයාට ගොඩාක් hopes දීලා පස්සෙ බදින්න බෑ කියනවා. මෙතෙන්දි ඔයාට එයාට විරුද්දව නඩු කියන්න පුලුවන් විශ්වාසය කඩ කිරීම යටතේ. (breach of trust). මෙතෙන්දි ඔප්පු කරන්න ඕනා හැබැයි girl ඔයව බදින්න පොරොන්දු වෙලා හිටියා කියල..

    නඩු කියලා ඔයාට වෙච්ච හානියට වන්දි ගන්න පුලුවන්.


    :P:P:P:P:P
    අඩම්තේට්ටම් කියන්නේ මගේ නැට්ටෙන් ඇදීම පෑගීම මිරිකීම මගේ කන් වලින් ඇදීම මාව උඩ යැවීමට උත්සහ කිරීම ටොකු ඇනීම වගේ දේවල්:sorry:
     

    SSonic9999

    Well-known member
  • Oct 5, 2011
    2,092
    348
    83
    thanks me thread eka patan gathhata..

    mata thiyanawa podi gataluwak..
    Mama ahala thiyanawa podi waradi karala Police remand eke inna ayawa apa deela eliyata gannakota ekata Police and Lawyers la ekathu wela godak welawata salli aran degollo beda gannawa kiyala kathawak...
    Meke aththa naththa mokakda?
    Ape game ehema lawyer kenek innawa..uu police ayath ekka inne gaja yaluwo wage...eka hari nane.. degololanta ekathu wela onema deyak kala haki ne
    .