අලුත් වැඩක් පටන් ගමු......................
ඇත්තටම එලකිරි එකේ ගොඩාක් දෙනෙක් මාව දන්නෙ නැතුව ඇති. මොකද මන් ගොඩක් වෙලාවට guest කෙනෙක් විදිහට එන නිසා. මේකෙ තියන සමහර හොද treads දැක්කහම හිතුනා මටත් ඒ විදිහෙ අනිත් කෙනෙකුට උදවුවක් වෙන tread එකක් දාන්න පුලුවන් කියලා. ඒක මගෙ තියන දැනුම වැඩි කරනවා වගේම අනිත් කෙනෙක්ට උදවුවක් වෙන්නත් පුලුවන්.
මුලින්ම කියන්න ඕනා මන් නීතිය හදාරනවා. ලන්කාවෙ සාමන්ය මිනිස්සු ගත්තහම ඒගොල්ලන්ට නීතිය ගැන තියෙන්නෙ හරිම අඩු දැනුමක්. ඒක නිසා සමහර අවස්තා වලදි ඒකෙන් අනිත් මිනිස්සු අයුතු ප්රයෝජන ගන්නව වගේම තමන්ට ලේසියෙන් ගැලවෙන්න තියන ප්රශ්න දුර දිග යන වෙලාවල් පවා තියනවා. ඒක නිසා මට පුලුවන් විදිහට බොහොම සරලව ඕගොල්ලන්ට නීතිය කියන දේ සාමන්ය ජීවිතයට අදාල වෙන්නෙ කොහොමද කියලා දැනුවත් කරන්නම්. ඒ සම්බන්දව ඕගොල්ලන්ට තියන ඕනාම ප්රශ්නයක් අහන්න පුලුවන්.
මාත් තාම ඉගෙන ගන්න නිසා ඕගොල්ලො අහන සමහර ප්රශ්න වලට එක පාරින්ම උත්තර දෙන්න බැරි වෙයි. නමුත් ඒ ප්රශ්න වලට අදාල පිලිතුරු පුලුවන් තරන් ඉක්මනට ලබා දෙනවා. ඒ විතරක් නෙමේ, එලකිරි එකේ නීතිය හදාරන ඕන කෙනෙක්ට මෙ සම්බන්දව උත්තර දෙන්න පුලුවන්. මන් මොනා හරි අවස්තාවක වැරදි උත්තරයක් දුන්නොත් ඒ වෙලවෙම මාව නිවැරදි කරන ලෙසත් ඉල්ලා සිටිනවා.

keep it ip....
thanks for the comment... if u hv questions regarding law ask k.