අලුත් වැඩක්.

නැකැත් රාල

Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    අලුත් වැඩක් කරන්න හිතුනා.. මෙන්න මේකයි සිද්ධිය.. අපි මිනිස්සුන්ට කියනවා සිංහල කඩ වලට යන්න කියලා..නමුත් අපේ සිංහල වෙලෙන්දෝ බිස්නස් කරන්න දන්නේ නෑ කියලා සිංහල මිනිස්සුම කියනවා. එක අතකට ඒ කථාව ඇත්ත. මුස්ලිම් වෙලෙන්දෝ වගේ නෙමෙයි සිංහල අය පාරිභෝගිකයගේ අවශ්‍යතාව අඳුනගන්න දන්නේ නෑ. බඩුවක් නැත්තන් වෙන ඔප්ශන් එකක් දීලා ඒක විකුනන හැටි දන්නේ නෑ. ඉක්මනට කේන්තිගන්නවා. ඉතින් අපි මේකට සිංහල වෙලෙන්දොන්ට බැන බැන ඉඳලා වැඩක් තියනවද? නෑ නේද? කරන්න ඕන අපේ උන්ට බිස්නස් කරන්න දන්නේ නැත්තන් බිස්නස් කරන්න උගන්නන එක.
    නමුත් කොහොමද මේක කරන්නේ? හරි සරලයි. ආරම්භයක් වශයෙන් මම මේ ගැන නොමිලේ වැඩමුලු පවත්වන්න අදහස් කරනවා එක සතපහක්වත් ගන්නේ නෑ. කාගේ හරි ආයතනයකට වෙලඳසැලකට මේ වැඩමුලුව ඕනෙනම් ගිහින් නොමිලේම කරලා දෙනවා.

    දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇති නැකතා ගිහින් හඳහන් බලන්න නැකැත් හදන්නද උගන්නන්නේ කියලා. උත්තරේ නෑ.. ඉස්සෙල්ලම මම ටිකක් මගේ ගැන කියන්නම්කෝ. මම හඳහන් බලන එක වෘතියක් විදිහට කරන්න කලින් මම මානව සම්පත් හා අලෙවි කරන පුහුනු කරුවෙක්.නමුත් මේ විශයට තියන දැඩි ඇල්ම නිසායි අවසානයේදී තරඟකාරි මානසිකව පිඩාකාරි ලෝකයෙන් ඈත්වෙලා නිවිසැනසිල්ලේ නිදහසේ මේ වෘතිය කරන්නේ(තව විදිහකට කිව්වොත් අවුරුදු 30න් මම විශ්‍රාම ගියා)..මම අලෙවි කරන කලමනාකරනය හා කලමනාකරනය සම්භන්ධ පෂ්චාත් උපාදි ඩිප්ලොමාව දක්වාත් training and development කියන විශයත් ඉගෙනගෙන වසරගනනාවක්ම මානව සම්පත් සංවර්ධනය හා අලෙවි කරනය සම්භන්ධ පුහුනු සැසි තිබ්බා.

    මේ වැඩේදි sales techniques, body language skills, effective communication වගේ ගොඩක් ඇඩ්වාන්ස් හා මුදල් ගෙවා කරගන්නවනම් ඉතාම ඉහල මිලක් වෙන වැඩමුලු තමයි නොමිලෙම කරන්නේ.

    මේ සෙවාව ලබගන්න නම් තියන්න ඕන මුලික සුදුසුකම ආයතනය සිංහල බෞද්ධයෙක්ට අයිතිවීම.

    ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ගැන දන්න දන්න සිංහල ව්‍යාපාරිකටන්ට හා සමාජයේ අනෙක් අයට දැනුවත් කරන එක. ඊට අමතරව අලෙවිකරනය ගැන හොඳ දැනුමක් තියන අය ඉන්නවනම් මේ වැඩේට සම්භන්ධ වෙලා නොමිලේ වැඩමුලු පවත්වන්න කැමති ඒ අයත් මාව සම්භන්ධ කරගන්න.

    අඩුපාඩු නැති මිනිස්සු නෑ. අපේ සිංහල වෙලෙන්දන්ගේ අඩුපාඩු තියෙනවනම් අපි ඒවා නිවැරදි කරලා දෙමු. මුස්ලිම් පල්ලිවල මුස්ලිම් ව්‍යාපාරිකයන්ට හැම අතින්ම උදව් කරනවා. මේ වෙලාව සල්ලි වලට වඩා ජාතිය ගැන හිතන්න ඕන වෙලාවක්. අපි අපේ උන්ව ගොඩදාමු.. මොනවා උනත් උන් අපේ උන්...

    ඉතින් හැමෝටම තෙරුවන් සරනයි...

     
    Last edited:

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    SINHALA EWUNTA BUSINESS BA ban ,,thinne boru maHANTHTHA KAma
    eka ayin karanna ona isselama
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    එළකිරි වැඩක්......මේ වැඩේ එළකිරි වගේ සාර්ථක වෙන්න මන් සුබ පතනවා...ඒවගේම මාත් පුළුවන් ඕනෑම උදවුවක් කරනවා......:):)

    ජයවේවා!!!!!!
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    ඉතාම යහපත් වැඩක් සහෝ. අපි අපේ උන්ට බැන බැන ඉන්නේ නැතුව බැරි දේවල් කියල දීලා හදල ගත්තනම් ගොඩක් වටිනවා. හම්බ හැතිකරේ වගේ හොර වැඩ කරලා බිස්නස් කරන්න නෙවෙයි ඇත්තට හොදින් බිස්නස් කරන්න අපේ අය පුරුදු කරන එක නම් ලොකු සේවයක්.අපේ නැකැත් රාලට ඔය දැනුම තියන බව මම නම් කලින් දැනගන තිබුනා.
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    එළකිරි වැඩක්......මේ වැඩේ එළකිරි වගේ සාර්ථක වෙන්න මන් සුබ පතනවා...ඒවගේම මාත් පුළුවන් ඕනෑම උදවුවක් කරනවා......:):)

    ජයවේවා!!!!!!

    ස්තූතියි......:yes: කට්ටිය දැනුවත් කරන්න. අපිට පුලුවන් විදිහට අපි උදව් කරමු අපේ අයට..
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    ඉතාම යහපත් වැඩක් සහෝ. අපි අපේ උන්ට බැන බැන ඉන්නේ නැතුව බැරි දේවල් කියල දීලා හදල ගත්තනම් ගොඩක් වටිනවා. හම්බ හැතිකරේ වගේ හොර වැඩ කරලා බිස්නස් කරන්න නෙවෙයි ඇත්තට හොදින් බිස්නස් කරන්න අපේ අය පුරුදු කරන එක නම් ලොකු සේවයක්.අපේ නැකැත් රාලට ඔය දැනුම තියන බව මම නම් කලින් දැනගන තිබුනා.

    ඔව් සිංහල ජාතියේ පැවැත්මට එක මිලි තත්පරයක් හරි එකතු කරන්න පුලුවන්නම් ජාතියට ණය නැති මිනිහෙක් වගේ මැරෙන දවසට ඇස් පියාගන්න පුලුවන්..:yes:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මේ වගේ අදහසක් ආව, ඒවගේම දැනුම තියන නැකැත් රාලට මාගේ ස්තූතිය.
    ඔය වැඩේ අපිට මෙහෙම කරන්න පුලුවන්.

    1. මුලින්ම යම් ප්‍රදේෂයක් තෝරගන්නවා.
    2. ඊටපස්සේ ඒ පැත්තේ පන්සලේ නායක හාමුදුරුවො එක්ක කතා කරගෙන සෙනසුරාද දවසක දර්මශාලාව ඉල්ලගන්නවා.
    3. ඊට පස්සේ පොඩි ලියුමක් ගහලා සිංහල කඩ වලට විතරක් බෙදනවා මේ දේට සහබාගී වෙන්න මෙන්න මෙහෙම වැඩක් අපි කරනවා කියලා.
    4. පස්සේ එන අයගේ නාමලේඛණයක් අරන් දේෂනය පවත්වනවා.
    5. පුලුවන් නම් ප්‍රොජෙක්ටර් එකක් දාලා රූප සටහන් ආශ්‍රයෙන් පැහැදිලි කරනවා.
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    ඉතා වටිනා අදහසක් සහෝ.. :)
    ඔබේ උත්සාහය ඉතා අගයකොට සලකමි... :yes:
    හැකි අවස්තාවක සහයෝගය දෙන්නම්.... :)

    සියලු කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි පතනවා.... :)
     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    1.gif
     

    Chathu D

    Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    ba bn karanna..poddk business eka hariyana kota...customer wa penne nikan badu ganna apu kenk wage...arun...customer kadeta ena wele edan sale eka wenakan niyameta raganawa,,ape unta eka baaa