අලුත් වැඩක් කරන්න හිතුනා.. මෙන්න මේකයි සිද්ධිය.. අපි මිනිස්සුන්ට කියනවා සිංහල කඩ වලට යන්න කියලා..නමුත් අපේ සිංහල වෙලෙන්දෝ බිස්නස් කරන්න දන්නේ නෑ කියලා සිංහල මිනිස්සුම කියනවා. එක අතකට ඒ කථාව ඇත්ත. මුස්ලිම් වෙලෙන්දෝ වගේ නෙමෙයි සිංහල අය පාරිභෝගිකයගේ අවශ්‍යතාව අඳුනගන්න දන්නේ නෑ. බඩුවක් නැත්තන් වෙන ඔප්ශන් එකක් දීලා ඒක විකුනන හැටි දන්නේ නෑ. ඉක්මනට කේන්තිගන්නවා. ඉතින් අපි මේකට සිංහල වෙලෙන්දොන්ට බැන බැන ඉඳලා වැඩක් තියනවද? නෑ නේද? කරන්න ඕන අපේ උන්ට බිස්නස් කරන්න දන්නේ නැත්තන් බිස්නස් කරන්න උගන්නන එක.
නමුත් කොහොමද මේක කරන්නේ? හරි සරලයි. ආරම්භයක් වශයෙන් මම මේ ගැන නොමිලේ වැඩමුලු පවත්වන්න අදහස් කරනවා එක සතපහක්වත් ගන්නේ නෑ. කාගේ හරි ආයතනයකට වෙලඳසැලකට මේ වැඩමුලුව ඕනෙනම් ගිහින් නොමිලේම කරලා දෙනවා.
දැන් කට්ටියට ප්‍රශ්නයක් ඇති නැකතා ගිහින් හඳහන් බලන්න නැකැත් හදන්නද උගන්නන්නේ කියලා. උත්තරේ නෑ.. ඉස්සෙල්ලම මම ටිකක් මගේ ගැන කියන්නම්කෝ. මම හඳහන් බලන එක වෘතියක් විදිහට කරන්න කලින් මම මානව සම්පත් හා අලෙවි කරන පුහුනු කරුවෙක්.නමුත් මේ විශයට තියන දැඩි ඇල්ම නිසායි අවසානයේදී තරඟකාරි මානසිකව පිඩාකාරි ලෝකයෙන් ඈත්වෙලා නිවිසැනසිල්ලේ නිදහසේ මේ වෘතිය කරන්නේ(තව විදිහකට කිව්වොත් අවුරුදු 30න් මම විශ්‍රාම ගියා)..මම අලෙවි කරන කලමනාකරනය හා කලමනාකරනය සම්භන්ධ පෂ්චාත් උපාදි ඩිප්ලොමාව දක්වාත් training and development කියන විශයත් ඉගෙනගෙන වසරගනනාවක්ම මානව සම්පත් සංවර්ධනය හා අලෙවි කරනය සම්භන්ධ පුහුනු සැසි තිබ්බා.
මේ වැඩේදි sales techniques, body language skills, effective communication වගේ ගොඩක් ඇඩ්වාන්ස් හා මුදල් ගෙවා කරගන්නවනම් ඉතාම ඉහල මිලක් වෙන වැඩමුලු තමයි නොමිලෙම කරන්නේ.
මේ සෙවාව ලබගන්න නම් තියන්න ඕන මුලික සුදුසුකම ආයතනය සිංහල බෞද්ධයෙක්ට අයිතිවීම.
ඔයාලගෙන් බලාපොරොත්තු වෙන්නේ මේ ගැන දන්න දන්න සිංහල ව්යාපාරිකටන්ට හා සමාජයේ අනෙක් අයට දැනුවත් කරන එක. ඊට අමතරව අලෙවිකරනය ගැන හොඳ දැනුමක් තියන අය ඉන්නවනම් මේ වැඩේට සම්භන්ධ වෙලා නොමිලේ වැඩමුලු පවත්වන්න කැමති ඒ අයත් මාව සම්භන්ධ කරගන්න.
අඩුපාඩු නැති මිනිස්සු නෑ. අපේ සිංහල වෙලෙන්දන්ගේ අඩුපාඩු තියෙනවනම් අපි ඒවා නිවැරදි කරලා දෙමු. මුස්ලිම් පල්ලිවල මුස්ලිම් ව්‍යාපාරිකයන්ට හැම අතින්ම උදව් කරනවා. මේ වෙලාව සල්ලි වලට වඩා ජාතිය ගැන හිතන්න ඕන වෙලාවක්. අපි අපේ උන්ව ගොඩදාමු.. මොනවා උනත් උන් අපේ උන්...
ඉතින් හැමෝටම තෙරුවන් සරනයි...

Last edited: