Good luckබොයිස් Press එක පටන් ගන්න යන්නේ
ඕෆිසෙට්- ඩිජිටල් - ඩුප්ලෝ - සබ්ලිමෙන්ෂන් Print කරනවා
ඇතුලු හැම ප්රින්ට් වැඩක්ම කරනවා. උඹලගේ වැඩ මොනවා හරි තියනවා නම් දාපල්ලා. ස්ප්රෙෂල් රේට් 1ක් දෙන්නම්. ඕන තැනකට කුරියර් කරලා දෙන්න පුලුවන්. සාම්පල් බලන්න ඕන කෙනෙක් PM එකක් දාන්න. Location මාවනැල්ල
- ලේබල් වර්ග / ඇසුරුම් වර්ග
- පෝස්ටර් A1 වෙනකං පුලුවන්
- පොත්, සගරා, සෝනියර්, මැගසින්
- ස්ටිකර් වර්ග
- සහතිකපත්
- කැලැන්ඩර්
මාරම කට්ටක් කාලා.... නොවිදිනා දුක් විදලා මේ තත්වෙට ආවේ. මම බින්දුවටම වැටුනු වෙලේ එලකිරි උඹලා මගේ ඔලුව මාරම විදිහට හැදුවා. ඒකයි මම මේ සතුටුදායක දේ උඹලා එක්ක ෂෙයා කරගන්න හිතුවේ.
Mawanella - Classic Garment | Aroma Factory | Sapumal Contact karala Ballanna - Diary & Calaendar Walataබොයිස් Press එක පටන් ගන්න යන්නේ
ඕෆිසෙට්- ඩිජිටල් - ඩුප්ලෝ - සබ්ලිමෙන්ෂන් Print කරනවා
ඇතුලු හැම ප්රින්ට් වැඩක්ම කරනවා. උඹලගේ වැඩ මොනවා හරි තියනවා නම් දාපල්ලා. ස්ප්රෙෂල් රේට් 1ක් දෙන්නම්. ඕන තැනකට කුරියර් කරලා දෙන්න පුලුවන්. සාම්පල් බලන්න ඕන කෙනෙක් PM එකක් දාන්න. Location මාවනැල්ල
- ලේබල් වර්ග / ඇසුරුම් වර්ග
- පෝස්ටර් A1 වෙනකං පුලුවන්
- පොත්, සගරා, සෝනියර්, මැගසින්
- ස්ටිකර් වර්ග
- සහතිකපත්
- කැලැන්ඩර්
මාරම කට්ටක් කාලා.... නොවිදිනා දුක් විදලා මේ තත්වෙට ආවේ. මම බින්දුවටම වැටුනු වෙලේ එලකිරි උඹලා මගේ ඔලුව මාරම විදිහට හැදුවා. ඒකයි මම මේ සතුටුදායක දේ උඹලා එක්ක ෂෙයා කරගන්න හිතුවේ.
ප්රින්ට් කරන මෙතඩ් එකක්. කොස්ට් 1ක අඩුයි. කොලිටි 1කත් ටිකක් අඩුයි. අකුරු විතරක් තියන දේවල් වල එකකින් ලොකු කොපි ප්රමාණයක් ඕනි නම් මේ ක්රමේ ලාබයි.ඩුප්ලෝ mokakda ban me
හරි මචන්Mawanella - Classic Garment | Aroma Factory | Sapumal Contact karala Ballanna - Diary & Calaendar Walata
Duplo A3 පුලුවන්.Digital A3 puluwan da? Naththam A4 eken copies 100k keeyak wage wei da?
සිරාද නියමයි ජය වේවා කොල්ලෝ .මම අරනායකමාවනැල්ල