අලුත් වැඩේ පටන්ගන්න යන්නේ

tdapower

Well-known member
  • Aug 2, 2006
    948
    383
    63
    localhost
    බොයිස් Press එක පටන් ගන්න යන්නේ
    ඕෆිසෙට්- ඩිජිටල් - ඩුප්ලෝ - සබ්ලිමෙන්ෂන් Print කරනවා
    • ලේබල් වර්ග / ඇසුරුම් වර්ග
    • පෝස්ටර් A1 වෙනකං පුලුවන්
    • පොත්, සගරා, සෝනියර්, මැගසින්
    • ස්ටිකර් වර්ග
    • සහතිකපත්
    • කැලැන්ඩර්
    ඇතුලු හැම ප්‍රින්ට් වැඩක්ම කරනවා. උඹලගේ වැඩ මොනවා හරි තියනවා නම් දාපල්ලා. ස්ප්‍රෙෂල් රේට් 1ක් දෙන්නම්. ඕන තැනකට කුරියර් කරලා දෙන්න පුලුවන්. සාම්පල් බලන්න ඕන කෙනෙක් PM එකක් දාන්න. Location මාවනැල්ල

    මාරම කට්ටක් කාලා.... නොවිදිනා දුක් විදලා මේ තත්වෙට ආවේ. මම බින්දුවටම වැටුනු වෙලේ එලකිරි උඹලා මගේ ඔලුව මාරම විදිහට හැදුවා. ඒකයි මම මේ සතුටුදායක දේ උඹලා එක්ක ෂෙයා කරගන්න හිතුවේ.
    Good luck
     
    • Love
    Reactions: saradiyel_uk

    Swordfish27

    Active member
  • Jun 17, 2021
    208
    210
    43

    Mawanella - Classic Garment | Aroma Factory | Sapumal Contact karala Ballanna - Diary & Calaendar Walata
     
    • Love
    Reactions: saradiyel_uk

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,644
    3,524
    113
    ඩුප්ලෝ mokakda ban me
    ප්‍රින්ට් කරන මෙතඩ් එකක්. කොස්ට් 1ක අඩුයි. කොලිටි 1කත් ටිකක් අඩුයි. අකුරු විතරක් තියන දේවල් වල එකකින් ලොකු කොපි ප්‍රමාණයක් ඕනි නම් මේ ක්රමේ ලාබයි.
     
    • Like
    Reactions: kevin_levin

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    අනිවා දෙන්නම් තිබ්බොත්..

    St Patricks Day Good Luck GIF by Jess Stempel
     
    • Love
    Reactions: saradiyel_uk