අලුත් විදියකට ආයෝඡනය කරන්න

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අලුත් විදියකට ආයෝඡනය කරන්න

    අපි හැමෝම අයෝඡනය කිව්වම සල්ලි පොතේ දානවයි ,රත්තරන් බඩු ගන්නවයි වගේ ඒව නේ කරන්නේ ඊට වඩා වෙනස් විදියට සල්ලි හොයන්න පුලුවන් ක්‍රම තියෙනවා උදාරහණයකට ස්පයිඩර් මෑන් ,සුපර් මෑන් ,බැට් වගේ කොමික්ස් බුක් එකක් අද කියක් වෙනවද(ඔරිඡ්නල් ෆස්ට් එඩිෂන්) කෝටි කොටි මිලියන ගානක් වෙනවා බලපන් එ කාලේ කවුරු හරි එකෙක් ඔකේ ආයොඡනය කරන්න ඔනේ කියලා කොමික්ස් බුක් 10 ක් පහලොවක් අරන් දැම්මා නම් අද වෙන කොට කොටි පතියෙක් .මන් මේ උදාහරණයක් විතරයි කිව්වේ උබලා pawn star බලනවා නම් ‍මේක තවත් තේරෙයි මේ වගේ දේවල් වලට තියෙන මාකට් එක .
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට දැනුයි තේරුනේ උඹ මේ අහිකුණ්ඨික කෙල්ලොන්ට අරින්න තදියම ගැන ත්‍රෙඩ් දාන එක අනාගත ආයෝජනයක් කියලා.....
    අනාගත බිරිදට උඹේ පෝස්ට් අහුවෙලා පිට+*ක හරහට අමර කොසු පාර වල් ලැබීමේ අනගි ආයෝජනයකට ඔබතුමාට වාසනාව ලැබේවා!!!!!
     
    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අනාගත බිරිදට උඹේ පෝස්ට් අහුවෙලා පිට+*ක හරහට අමර කොසු පාර වල් ලැබීමේ අනගි ආයෝජනයකට ඔබතුමාට වාසනාව ලැබේවා!!!!!
    :lol::lol::lol::lol:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    මට දැනුයි තේරුනේ උඹ මේ අහිකුණ්ඨික කෙල්ලොන්ට අරින්න තදියම ගැන ත්‍රෙඩ් දාන එක අනාගත ආයෝජනයක් කියලා.....
    අනාගත බිරිදට උඹේ පෝස්ට් අහුවෙලා පිට+*ක හරහට අමර කොසු පාර වල් ලැබීමේ අනගි ආයෝජනයකට ඔබතුමාට වාසනාව ලැබේවා!!!!!

    :(
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    හැබැයි එ වගේම අපි ආයොඡනයෙදි පරිස්සම් වෙන්න ඔනේ ඉස්සර ඇලුමිනියම් වල මිල රත්තං වලටත් වැඩිය මිලයිලු පස්සේ විද්‍ර ්‍යත් විඡ්ඡේදනය නිසා ( වචනය හරියට දන්නේ නෑ ) ඇලුමිනයම් මිල පහල ගියාලු ඒ වගේ අවාසි වෙන්නත් පුලුවන්.
     
    NextGen

    Well-known member
  • Nov 25, 2011
    1,162
    278
    83
    අනාගත බිරිදට උඹේ පෝස්ට් අහුවෙලා පිට+*ක හරහට අමර කොසු පාර වල් ලැබීමේ අනගි ආයෝජනයකට ඔබතුමාට වාසනාව ලැබේවා!!!!!

    :lol:
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    නොදකින් යකෝ :angry::angry: තොගේ ත්‍රෙඩ් එක හදිසියෙන් කියවද්දී මම දැක්කේ "අලුත් විදියකට අපයෝජනය කරන්න" වගේ. මදැයි අසහන ත්‍රෙඩ් එකක් බලන්න දුවගෙන ආව.
     
    blue_in_rio

    Well-known member
  • නොදකින් යකෝ :angry::angry: තොගේ ත්‍රෙඩ් එක හදිසියෙන් කියවද්දී මම දැක්කේ "අලුත් විදියකට අපයෝජනය කරන්න" වගේ. මදැයි අසහන ත්‍රෙඩ් එකක් බලන්න දුවගෙන ආව.

    :sorry::sorry::lol::lol: