අලුත් විදියකට Movies බලමුද ?

Destiny Found

Member
Feb 17, 2011
729
123
0
මේ soft එකේ අවුලක් තියෙනව. සමහර movies වල detail boost කරාම motion එකත් වැඩි වෙනව ඉබේම. motion එක වැඩි උනාම film එකක නියම experience එක ගන්න බැහැ. පේන්නෙ නිකන් tv series එකක් වගේ
 

HASITHA DIMANTHA

Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    machan meke okkoma hodata wada....ara video option uth wada...ela machan.....

    meke aula thiyenne...hd video and movie ekak ma danna one....mewa karanna....normal video walata echchara hoda na...........

    anyway.....eka wade...thankzz machan....
     
    Aug 4, 2009
    3,094
    582
    0
    Colombo
    මචන් ඕකනම් පට්ට මමත් Use කරනවා.. Ela Rep ++++
    අලුත් Version එකේ Error හුගාක් අඩුයි.