අලුත් විදුලි බිල ආවද?

කියපන් අම්මපා කියල...
:eek::eek::eek:
මටනම් බහ, ඕව කියන්න, ඕනනම් බොරුවට කුරුටු ගාපු ලයිට් බිලක කොපියක් දැන්නම්
හැබැයි උවාරණ වල ක්ෂමතා අගයන් අහන්න ඔට්ටු නැහැ හොඳේ
:lol:
 
pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    පිස්සු පුසා;15239532 said:

    හප්පේ බයයි,
    මේකේ ඉන්නවා මචන් හෙන ප්‍රබුද්ද සෙට් එකක්,
    උන් කරන කියන සේරම හරි

    මොනවා , කරත් කොටින්ම අම්මව හරි ගෑනිව හරි, රට දැය බේරාගෙන අපිට නිදහසේ පාරේ බැහැල යන්න සල්ලස්වපු ගන්කබරයෝන්ට දුන්නත් එකත් හරි
    මොකෝ එතුමන්ලා නිසානේ අපි පාරේ බැහැල යන්නේ,
    කොටින්ම ලයිට් බිල වැඩි උනාට ආණ්ඩුවට බැනල වැඩක් නැහැ
    මොකෝ ආණ්ඩුවට බැන්නයි කියල ලයිට් බිල අඩුවෙනවද නැහැනේ

    ඔය වගේ තමයි ඒ උත්තමයෝ හිතන්නේ
    හැබැයි දැන් බුවාලා පේන්නවත් නැහැ

    අපේ රටේ පිස්සු හුයන්නලට මොකක්හරි අටමගලක් එනර්ජි සේවින් කියල පෙන්නුවම ඉතිං ලෝකෙම ඇල්ලුවා වගේ

    LED, සොලර් පැනල වලට සල්ලි වියදම් කරපු උන්ගේ ස්ටෝරිය තව ටික කාලෙකින් බලාගන්න පුළුවන්.. සෝලා එයාර් කන්ඩිෂන්, සෝලා ශීතකරණ, සෝලා රෙදි සෝදන යන්තර, සෝලා පාන් ටෝස්ටර, සෝලා විදුලි කේතල, සෝලා ටීවී, සෝලා කම්පියුටර, සෝලා අවන්, තව තව ආ

    අනිත් අතට දේශපාලු නාස්ති වසා ගන්න විදුලි බීල වැඩි කලාම එකට කතා නැතුව විකල්ප බලශක්ති හොයන් යනවා. අයෙත් වැඩි කලොත් ඉතිං සෝලා නෙවි තව එකක් කියයි ආආ සුලං බලේ

    Last edited:

    b0rnk!ll3r

    Well-known member
  • Feb 9, 2010
    1,824
    251
    83
    Naboo
    samantha4.deviantart.com
    machan munta giya mase daanna beri una kiyala me maase thawa 1000K withara ekathu karala :(

    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
    හු හු අපි වගේ හරක්ට හොද වැඩේ
     
    Banned!

    Member
    Jun 30, 2013
    10,779
    1,070
    0
    original.gif
     
    අපේ රටේ පිස්සු හුයන්නලට මොකක්හරි අටමගලක් එනර්ජි සේවින් කියල පෙන්නුවම ඉතිං ලෝකෙම ඇල්ලුවා වගේ

    LED, සොලර් පැනල වලට සල්ලි වියදම් කරපු උන්ගේ ස්ටෝරිය තව ටික කාලෙකින් බලාගන්න පුළුවන්.. සෝලා එයාර් කන්ඩිෂන්, සෝලා ශීතකරණ, සෝලා රෙදි සෝදන යන්තර, සෝලා පාන් ටෝස්ටර, සෝලා විදුලි කේතල, සෝලා ටීවී, සෝලා කම්පියුටර, සෝලා අවන්, තව තව ආ

    අනිත් අතට දේශපාලු නාස්ති වසා ගන්න විදුලි බීල වැඩි කලාම එකට කතා නැතුව විකල්ප බලශක්ති හොයන් යනවා. අයෙත් වැඩි කලොත් ඉතිං සෝලා නෙවි තව එකක් කියයි ආආ සුලං බලේ

    මොන පිස්සුද බන්
    බොරු පොයිය ඔකුන්ගේ
    ඔය කාලකන්නියා ඕක දාන්න කලින්නේ
    dinumadushan
    user_offline.gif

    Senior Member සහෝදරයා
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif

    මේක දාල තිබ්බේ,
    බලපන්කො කවි නැහැ කයිවාරු නැහැ ලස්සනට වැඩේ කියල දීල තියෙනවා
    ඌ ආණ්ඩුව සුද්ද කරලත් නැහැනේ,
    මට යක නැග්ගේ මු කියනවා විදුලි බිල වැඩි උනාට ආණ්ඩුවට බැනල වැඩක් නැහැලු
    නැත්තම් උගේ අම්මටද බනින්න ඕන , උවගේ කටු කන බල්ලෙක් හැදුවට