එක ලැන්වේජ් එකක් දන්නව නන් තව එකක් ආයෙ වෙලාව වෙන් කරල ඉගෙන ගන්න එපා යූස් කේස් එකක් නැත්තන්. ඉලෙක්ට්‍රොනික් වැදගත් වෙයි ඉස්සරහට
ආසාව තියේ නන් ඉතින් පයිතන් කරන්න හෙල්පක් ඕනි උනොත් නූලක් දාන්න නැත්තන් පීම් එකක් ගහන්න.පරිගණක බාසා නම් එකක් වත් දන්නෙ නෑ මචං.
නෑ නෑ මචං, මේක ආසාවට ස්කිල් එකක් විදියට ඉගෙන ගන්න ට්‍රයි එකක්.ආසාව තියේ නන් ඉතින් පයිතන් කරන්න හෙල්පක් ඕනි උනොත් නූලක් දාන්න නැත්තන් පීම් එකක් ගහන්න.
ඒත් කරන ෆීල්ඩ් එකට වැදගත් නැත්තන් සොෆ්ට්වෙයා ප්‍රොජෙක්ට් මැනේජ් කරන විදිය ඉගෙන ගෙන ඩිවලොපර් කෙනෙක් දාල වැඩේ කරගන්න එක තමා ලේසිම![]()
![]()
එහෙනන් කරන්න පටන් ගනින් මචන් එච්චර අමාරු නෑ. හෙල්පක් ඕනි උනොත් කියපන්.නෑ නෑ මචං, මේක ආසාවට ස්කිල් එකක් විදියට ඉගෙන ගන්න ට්‍රයි එකක්.
එහෙනන් කරන්න පටන් ගනින් මචන් එච්චර අමාරු නෑ. හෙල්පක් ඕනි උනොත් කියපන්.
ලැන්වේජ් එකට කලින් මේ වගේ වීඩියෝ ටිකක් බලල ඉන්න මචන්. එතකොට ලැන්වේජ් එකටම ඩිපෙන්ඩ් වෙන්නෙ නැතුව ඉගෙන ගන්න පුළුවන්.
තඩි ඕගන් එකක් තියේ බං, ගිටාර් එක හෙමීට තලාගන්න පුලුවන් ටිකක්.Piono ekak umba langa thiyenawada? 1 lakh withara wenawane ekak? Guitar igena ganna eka honda nedda?
E ogan walin Piona purudu wenna puluwanda? Piano wala ara kakulen paddle karana gadget ekakuth thiyenawa neda ogan wala nethi ekak? mama scene eka wediya danne nehe.තඩි ඕගන් එකක් තියේ බං, ගිටාර් එක හෙමීට තලාගන්න පුලුවන් ටිකක්.
E ogan walin Piona purudu wenna puluwanda? Piano wala ara kakulen paddle karana gadget ekakuth thiyenawa neda ogan wala nethi ekak? mama scene eka wediya danne nehe.
වඩු වැඩ වල පරතෙර ට යන්නේ නැතිව mdf වලින් ගේමක් ගහන්න, සෝෆා සෙට් හදන්න වගේ ,කර්ටන් වගේ දේවල් ඉගෙන ගන්න ව නන සල්ලි තමාපයිතන් වැඩක් වෙනවා ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් පැත්තෙන් .ඉගෙන ගත්තාට පාඩු නැහැ,
වඩු වැඩ ඉගෙන ගනින් .
එකක් මුදල් පැත්තෙන් .වඩු බාස් ලා දොරක් හදන්න ගන්න ගාන හොයලා බලපන් දැන් කාලෙ.අපෙ ගෙදර උළුවහු මනින්න ආපු වඩුබාස් ආවෙ ටොයොටා ඇලියොන් එකෙ.
අනික ආත්ම තෘප්තිය පැත්තෙන් .
තමන්ගෙ ගෙදර තමන්ට පුටුවක් ,මේසයක් හො වෙනත් ලී බාණ්ඩයක් හදලා ඒක අනික් අයත් පාවිච්චි කරද්දි සන්තොෂ වෙන්න පුළුවන් .
පියානො ගහන්න ඉගෙන ගන්න එකත් හොඳයි. ඒකත් විනොදාංශය සහ ආත්ම තෘප්තිය පැත්තෙන් .පොඩ්ඩක් ක්ලාස් එක පෙන්වන්න පුළුවන් පියානො එකක් ගෙදර තියන් ප්ලෙ කරනවානම් .
එත් මුදල් පැත්තෙන් නම් ලොකු මෙව්ව එකක් නැති වෙයි සිම්පනි ප්ලෙ කරන කෙනෙක් ඇරුණහම .
ඔනි නම් ප්‍රසිද්ධ ස්වුන්ඩ්ට්‍රැක්ස් ,සිංදු පියානො එකෙන් ප්ලෙ කරලා යු ටියුබ් අප්ලොඩ් කරලා එතනින් තැනක් හදාගන්න පුළුවන් .
උඩ Comments වල කියල තියෙනවනෙ දැනටමත් Keyboard එකක් තියෙනව කියල ඔයාට..සමහර විට Chords , Scales ගැන දැනුමක් ඇති හා වාදනය කරනව ඇතිනෙ.. Oneman keyboardist ල Play කරනව දැකල ඇතිනෙ වමතින් Chords මාරු කරන ගමන් දකුණු අතින් Melody එක ගහනවා. ඒ වගේ Pianist ල කරන්නෙ වමතින් Chords pattern ගහන ගමන් දකුණු අතින් Melody lines ගහන එක.ගොඩක් වෙලාවට Piano වලදි Keyboard ගහනවට වඩා වමතට ලොකු Job එකක් තියෙනව Advanced Chords pattens වලින් Tempo එක සහ Rhythm තියාගෙන වාදනය කර ගෙන යන ගමන්ම සමහර වෙලාවට දකුනු අතින් Harmony notes කීපයක් එකට වාදනය කරල ලස්සන කරන්න. මුලින් C major scale එකේ යන සරල 3/4 සිංදුවක වමතින් C E G Notes 123 123 විදියට එකින් එක වාදනය කරන ගමන් දකුණු අතින් අදාල Melody එක ගහන්න පුරුදු වෙන්න..කෝඩ්ස් මාරු වෙන තැන් වලත් එහෙම වමතින් කෝඩ් එක මාරු කරල 123 විදියට වාදනය කරන්න.ඊට පස්සෙ C E G වෙනුවට C G C විදියට Octave එකක් ඉස්සරහ C Note එක අල්ලල වාදනය කරන්න 123 123 විදියට..4/4 6/8 වලත් ඔය විදියටම ටිකක් හිතල Patterns හදා ගන්න පුලුවන්..සමහරු වමතින් පහලම Octave එකක ඉඳන් කෝඩ්ස් වල නෝට් වාදනය කරනව තව Octave 2- 3 උඩට..එතකොට තව ලස්සනයි..හැබැයි ඒ විදියට කෝඩ්ස් වාදනය වෙත්දි දකුණු අත පුරුදු පරිදි Melody වල යන්නත් ඕනෙ..පස්සෙ කාලෙක Advanced chords වලින් Improvise කරන ඒව එහෙම ඉගෙන ගන්න පුලුවන්..මුලදි ඉතාම අඩු tempo එකක යන්න.. අත් දෙකෙන් වැඩ දෙකක් එකවර වෙන නිසා ටික දවසක් යනව Hand cordination එක හැදෙන්න..ඒ නිසා ඉවසීමෙන් වාදනය කරන්න..
Advanced piano play කරන්න හෝ Improvisation වගේ දේ වලදි නං ගොඩක් ගැඹුරට Theory දැනුම.Intervals, Chords (Advanced chords වර්ග විශේශයෙන්ම) , Scales, Harmony, Counterpoint වගේම Western music notation reading හා Jazz, Classical, Pop, Blues, Rock වගේ Styles ඉගෙන ගන්න වෙනවා ගුරුවරයෙක් හරහා හෝ ස්වයං අධ්‍යයනය කරන්න වෙනව මම හිතන්නෙ.
වඩු වැඩ වල පරතෙර ට යන්නේ නැතිව mdf වලින් ගේමක් ගහන්න, සෝෆා සෙට් හදන්න වගේ ,කර්ටන් වගේ දේවල් ඉගෙන ගන්න ව නන සල්ලි තමා
pyton walinn android games hadanna puluwanda?ආසාව තියේ නන් ඉතින් පයිතන් කරන්න හෙල්පක් ඕනි උනොත් නූලක් දාන්න නැත්තන් පීම් එකක් ගහන්න.
ඒත් කරන ෆීල්ඩ් එකට වැදගත් නැත්තන් සොෆ්ට්වෙයා ප්‍රොජෙක්ට් මැනේජ් කරන විදිය ඉගෙන ගෙන ඩිවලොපර් කෙනෙක් දාල වැඩේ කරගන්න එක තමා ලේසිම![]()
![]()
puluwan eth eka amarui. https://godotengine.org/ oken karagana puluwan wede gd script kiyala ekak thiyene python walata simillar. unity walata wada lightweight, godak un use karanawa dan oka.pyton walinn android games hadanna puluwanda?
ela ela machan.uba pythonwala lakawe brand ambassodor da?puluwan eth eka amarui. https://godotengine.org/ oken karagana puluwan wede gd script kiyala ekak thiyene python walata simillar. unity walata wada lightweight, godak un use karanawa dan oka.