අලුත් ස්කිල් එකක් ඉගෙන ගන්න ඕනි

මොකක්ද ඉස්සරහට වැඩක් වෙන ස්කිල් එක.

  • Revit

    Votes: 8 12.5%
  • Electronics

    Votes: 15 23.4%
  • Python - language

    Votes: 31 48.4%
  • Carpentry

    Votes: 21 32.8%
  • Piano

    Votes: 13 20.3%

  • Total voters
    64

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,461
    100,502
    113
    එක ලැන්වේජ් එකක් දන්නව නන් තව එකක් ආයෙ වෙලාව වෙන් කරල ඉගෙන ගන්න එපා යූස් කේස් එකක් නැත්තන්. ඉලෙක්ට්‍රොනික් වැදගත් වෙයි ඉස්සරහට
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy

    පරිගණක බාසා නම් එකක් වත් දන්නෙ නෑ මචං.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,502
    113
    පරිගණක බාසා නම් එකක් වත් දන්නෙ නෑ මචං.
    ආසාව තියේ නන් ඉතින් පයිතන් කරන්න හෙල්පක් ඕනි උනොත් නූලක් දාන්න නැත්තන් පීම් එකක් ගහන්න.

    ඒත් කරන ෆීල්ඩ් එකට වැදගත් නැත්තන් සොෆ්ට්වෙයා ප්‍රොජෙක්ට් මැනේජ් කරන විදිය ඉගෙන ගෙන ඩිවලොපර් කෙනෙක් දාල වැඩේ කරගන්න එක තමා ලේසිම 😁 😁
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ආසාව තියේ නන් ඉතින් පයිතන් කරන්න හෙල්පක් ඕනි උනොත් නූලක් දාන්න නැත්තන් පීම් එකක් ගහන්න.

    ඒත් කරන ෆීල්ඩ් එකට වැදගත් නැත්තන් සොෆ්ට්වෙයා ප්‍රොජෙක්ට් මැනේජ් කරන විදිය ඉගෙන ගෙන ඩිවලොපර් කෙනෙක් දාල වැඩේ කරගන්න එක තමා ලේසිම 😁 😁
    නෑ නෑ මචං, මේක ආසාවට ස්කිල් එකක් විදියට ඉගෙන ගන්න ට්‍රයි එකක්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,461
    100,502
    113
    නෑ නෑ මචං, මේක ආසාවට ස්කිල් එකක් විදියට ඉගෙන ගන්න ට්‍රයි එකක්.
    එහෙනන් කරන්න පටන් ගනින් මචන් එච්චර අමාරු නෑ. හෙල්පක් ඕනි උනොත් කියපන්.
    ලැන්වේජ් එකට කලින් මේ වගේ වීඩියෝ ටිකක් බලල ඉන්න මචන්. එතකොට ලැන්වේජ් එකටම ඩිපෙන්ඩ් වෙන්නෙ නැතුව ඉගෙන ගන්න පුළුවන්.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    එහෙනන් කරන්න පටන් ගනින් මචන් එච්චර අමාරු නෑ. හෙල්පක් ඕනි උනොත් කියපන්.
    ලැන්වේජ් එකට කලින් මේ වගේ වීඩියෝ ටිකක් බලල ඉන්න මචන්. එතකොට ලැන්වේජ් එකටම ඩිපෙන්ඩ් වෙන්නෙ නැතුව ඉගෙන ගන්න පුළුවන්.

    අඩෝ තෑන්ක් යූ මචං.
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,773
    2,800
    113
    තඩි ඕගන් එකක් තියේ බං, ගිටාර් එක හෙමීට තලාගන්න පුලුවන් ටිකක්.
    E ogan walin Piona purudu wenna puluwanda? Piano wala ara kakulen paddle karana gadget ekakuth thiyenawa neda ogan wala nethi ekak? mama scene eka wediya danne nehe.
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    E ogan walin Piona purudu wenna puluwanda? Piano wala ara kakulen paddle karana gadget ekakuth thiyenawa neda ogan wala nethi ekak? mama scene eka wediya danne nehe.

    ඒ පැඩ්ල්ස් ඕනෙ නම් ඕගන් එකටත් අරන් සෙට් කරන්න පුලුවන් මචං, සසටේන් පැඩල් එක නම් මගේ එකටත් පුලුවන්. ගොඩාක් දුරට වැඩේ කරගන්න පුලුවන්. යූ ටූබ් බලපන්, කී බෝඩ් එකෙන් ගහන උන් ඉන්නව පට්ට.
     
    kabba123

    Active member
  • Oct 22, 2011
    77
    240
    33
    In a town without pity
    උඩ Comments වල කියල තියෙනවනෙ දැනටමත් Keyboard එකක් තියෙනව කියල ඔයාට..සමහර විට Chords , Scales ගැන දැනුමක් ඇති හා වාදනය කරනව ඇතිනෙ.. Oneman keyboardist ල Play කරනව දැකල ඇතිනෙ වමතින් Chords මාරු කරන ගමන් දකුණු අතින් Melody එක ගහනවා. ඒ වගේ Pianist ල කරන්නෙ වමතින් Chords pattern ගහන ගමන් දකුණු අතින් Melody lines ගහන එක.ගොඩක් වෙලාවට Piano වලදි Keyboard ගහනවට වඩා වමතට ලොකු Job එකක් තියෙනව Advanced Chords pattens වලින් Tempo එක සහ Rhythm තියාගෙන වාදනය කර ගෙන යන ගමන්ම සමහර වෙලාවට දකුනු අතින් Harmony notes කීපයක් එකට වාදනය කරල ලස්සන කරන්න. මුලින් C major scale එකේ යන සරල 3/4 සිංදුවක වමතින් C E G Notes 123 123 විදියට එකින් එක වාදනය කරන ගමන් දකුණු අතින් අදාල Melody එක ගහන්න පුරුදු වෙන්න..කෝඩ්ස් මාරු වෙන තැන් වලත් එහෙම වමතින් කෝඩ් එක මාරු කරල 123 විදියට වාදනය කරන්න.ඊට පස්සෙ C E G වෙනුවට C G C විදියට Octave එකක් ඉස්සරහ C Note එක අල්ලල වාදනය කරන්න 123 123 විදියට..4/4 6/8 වලත් ඔය විදියටම ටිකක් හිතල Patterns හදා ගන්න පුලුවන්..සමහරු වමතින් පහලම Octave එකක ඉඳන් කෝඩ්ස් වල නෝට් වාදනය කරනව තව Octave 2- 3 උඩට..එතකොට තව ලස්සනයි..හැබැයි ඒ විදියට කෝඩ්ස් වාදනය වෙත්දි දකුණු අත පුරුදු පරිදි Melody වල යන්නත් ඕනෙ..පස්සෙ කාලෙක Advanced chords වලින් Improvise කරන ඒව එහෙම ඉගෙන ගන්න පුලුවන්..මුලදි ඉතාම අඩු tempo එකක යන්න.. අත් දෙකෙන් වැඩ දෙකක් එකවර වෙන නිසා ටික දවසක් යනව Hand cordination එක හැදෙන්න..ඒ නිසා ඉවසීමෙන් වාදනය කරන්න..

    Advanced piano play කරන්න හෝ Improvisation වගේ දේ වලදි නං ගොඩක් ගැඹුරට Theo‍ry දැනුම.Intervals, Chords (Advanced chords වර්ග විශේශයෙන්ම) , Scales, Harmony, Counterpoint වගේම Western music notation reading හා Jazz, Classical, Pop, Blues, Rock වගේ Styles ඉගෙන ගන්න වෙනවා ගුරුවරයෙක් හරහා හෝ ස්වයං අධ්‍යයනය කරන්න වෙනව මම හිතන්නෙ.
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    පයිතන් වැඩක් වෙනවා ආර්ටිෆිෂල් ඉන්ටලිජන්ට් පැත්තෙන් .ඉගෙන ගත්තාට පාඩු නැහැ,
    වඩු වැඩ ඉගෙන ගනින් .
    එකක් මුදල් පැත්තෙන් .වඩු බාස් ලා දොරක් හදන්න ගන්න ගාන හොයලා බලපන් දැන් කාලෙ.අපෙ ගෙදර උළුවහු මනින්න ආපු වඩුබාස් ආවෙ ටොයොටා ඇලියොන් එකෙ.
    අනික ආත්ම තෘප්තිය පැත්තෙන් .
    තමන්ගෙ ගෙදර තමන්ට පුටුවක් ,මේසයක් හො වෙනත් ලී බාණ්ඩයක් හදලා ඒක අනික් අයත් පාවිච්චි කරද්දි සන්තොෂ වෙන්න පුළුවන් .

    පියානො ගහන්න ඉගෙන ගන්න එකත් හොඳයි. ඒකත් විනොදාංශය සහ ආත්ම තෘප්තිය පැත්තෙන් .පොඩ්ඩක් ක්ලාස් එක පෙන්වන්න පුළුවන් පියානො එකක් ගෙදර තියන් ප්ලෙ කරනවානම් .

    එත් මුදල් පැත්තෙන් නම් ලොකු මෙව්ව එකක් නැති වෙයි සිම්පනි ප්ලෙ කරන කෙනෙක් ඇරුණහම .
    ඔනි නම් ප්‍රසිද්ධ ස්වුන්ඩ්ට්‍රැක්ස් ,සිංදු පියානො එකෙන් ප්ලෙ කරලා යු ටියුබ් අප්ලොඩ් කරලා එතනින් තැනක් හදාගන්න පුළුවන් .
    වඩු වැඩ වල පරතෙර ට යන්නේ නැතිව mdf වලින් ගේමක් ගහන්න, සෝෆා සෙට් හදන්න වගේ ,කර්ටන් වගේ දේවල් ඉගෙන ගන්න ව නන සල්ලි තමා
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    උඩ Comments වල කියල තියෙනවනෙ දැනටමත් Keyboard එකක් තියෙනව කියල ඔයාට..සමහර විට Chords , Scales ගැන දැනුමක් ඇති හා වාදනය කරනව ඇතිනෙ.. Oneman keyboardist ල Play කරනව දැකල ඇතිනෙ වමතින් Chords මාරු කරන ගමන් දකුණු අතින් Melody එක ගහනවා. ඒ වගේ Pianist ල කරන්නෙ වමතින් Chords pattern ගහන ගමන් දකුණු අතින් Melody lines ගහන එක.ගොඩක් වෙලාවට Piano වලදි Keyboard ගහනවට වඩා වමතට ලොකු Job එකක් තියෙනව Advanced Chords pattens වලින් Tempo එක සහ Rhythm තියාගෙන වාදනය කර ගෙන යන ගමන්ම සමහර වෙලාවට දකුනු අතින් Harmony notes කීපයක් එකට වාදනය කරල ලස්සන කරන්න. මුලින් C major scale එකේ යන සරල 3/4 සිංදුවක වමතින් C E G Notes 123 123 විදියට එකින් එක වාදනය කරන ගමන් දකුණු අතින් අදාල Melody එක ගහන්න පුරුදු වෙන්න..කෝඩ්ස් මාරු වෙන තැන් වලත් එහෙම වමතින් කෝඩ් එක මාරු කරල 123 විදියට වාදනය කරන්න.ඊට පස්සෙ C E G වෙනුවට C G C විදියට Octave එකක් ඉස්සරහ C Note එක අල්ලල වාදනය කරන්න 123 123 විදියට..4/4 6/8 වලත් ඔය විදියටම ටිකක් හිතල Patterns හදා ගන්න පුලුවන්..සමහරු වමතින් පහලම Octave එකක ඉඳන් කෝඩ්ස් වල නෝට් වාදනය කරනව තව Octave 2- 3 උඩට..එතකොට තව ලස්සනයි..හැබැයි ඒ විදියට කෝඩ්ස් වාදනය වෙත්දි දකුණු අත පුරුදු පරිදි Melody වල යන්නත් ඕනෙ..පස්සෙ කාලෙක Advanced chords වලින් Improvise කරන ඒව එහෙම ඉගෙන ගන්න පුලුවන්..මුලදි ඉතාම අඩු tempo එකක යන්න.. අත් දෙකෙන් වැඩ දෙකක් එකවර වෙන නිසා ටික දවසක් යනව Hand cordination එක හැදෙන්න..ඒ නිසා ඉවසීමෙන් වාදනය කරන්න..

    Advanced piano play කරන්න හෝ Improvisation වගේ දේ වලදි නං ගොඩක් ගැඹුරට Theo‍ry දැනුම.Intervals, Chords (Advanced chords වර්ග විශේශයෙන්ම) , Scales, Harmony, Counterpoint වගේම Western music notation reading හා Jazz, Classical, Pop, Blues, Rock වගේ Styles ඉගෙන ගන්න වෙනවා ගුරුවරයෙක් හරහා හෝ ස්වයං අධ්‍යයනය කරන්න වෙනව මම හිතන්නෙ.

    අඩෝ... මේකෙන් නම් ආසාව තව වැඩි උනා. කොල්ලව පියානෝ ක්ලාස් එකකට දාල ඒක කවර් කරගන්න ගියේ. 😁

    උඹ හරි මට කෝඩ්ස් ස්කේල් ගැන අයිඩියා එකක් තියෙනවා. ඕ එල් වලට වෙස්ටර්න් මියුසික් කරල S පාස් එකක් ගත්තා.🤭

    මට ඔය අත් දෙක වෙනම ප්ලේ කරන එක තමා අවුල. කී බෝඩ් එකේ නම් ටියුන් එකට කෝඩ් චේන්ජ් කරල සින්දුවක් අමුගන්න පුලුවන්.

    වඩු වැඩ වල පරතෙර ට යන්නේ නැතිව mdf වලින් ගේමක් ගහන්න, සෝෆා සෙට් හදන්න වගේ ,කර්ටන් වගේ දේවල් ඉගෙන ගන්න ව නන සල්ලි තමා

    මේක මචං බැලුවෙ පොඩි මඩු කෑල්ලක් ගහගෙන පටන් ගන්න. බැල්කනියක තමා සෙට් කරගන්න වෙන්නෙ. දැනට පොඩි පොඩි ඒව හදනවා. මයිටර් සෝ එකකුයි, කම්ප්‍රෙශර් එකකුයි ගන්න ඕනි.
     
    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    ආසාව තියේ නන් ඉතින් පයිතන් කරන්න හෙල්පක් ඕනි උනොත් නූලක් දාන්න නැත්තන් පීම් එකක් ගහන්න.

    ඒත් කරන ෆීල්ඩ් එකට වැදගත් නැත්තන් සොෆ්ට්වෙයා ප්‍රොජෙක්ට් මැනේජ් කරන විදිය ඉගෙන ගෙන ඩිවලොපර් කෙනෙක් දාල වැඩේ කරගන්න එක තමා ලේසිම 😁 😁
    pyton walinn android games hadanna puluwanda?