අලුත් හැදුනුම්පත ලබා ගැනීම

Challenger SRT8

Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    Birth certificate එක ඔරිජිනල්ද ෆෝටො කොපිද. ඔරිජිනල් නම් ඒවා ආපහු අපිට දෙනවද
     
    • Like
    Reactions: Geshi95

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,815
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    mage wallet eka nathi una dan awrudu dekakata wage kalin...corona nisa yanna une naha document hadaganna...ada man hadagena awilla inne colombo...28 thamai yanna thiyenne...thanks for the info..

    Birth certificate එක ඔරිජිනල්ද ෆෝටො කොපිද. ඔරිජිනල් නම් ඒවා ආපහු අපිට දෙනවද
    masa hayak athulatha ganna kiyanawa..pradeshiya lekam eken ganna thiyenne 120k dila...copy eka confirm karala seal gahala denne..
    ------ Post added on Apr 24, 2022 at 9:35 PM
     
    Birth certificate එක ඔරිජිනල්ද ෆෝටො කොපිද. ඔරිජිනල් නම් ඒවා ආපහු අපිට දෙනවද
    පොටෝ කොපි එකක් සීල් කරලා දෙන්නෙ. ඒක ආයෙත් දෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: Challenger SRT8

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    පොටෝ කොපි එකක් සීල් කරලා දෙන්නෙ. ඒක ආයෙත් දෙන්නෙ නෑ.
    Photocopy eka certify karaganna oonema AG office ekakin puluwan da naththam ipaduna gamaga yanna ooneda
     
    • Like
    Reactions: Geshi95

    PixelTV

    Active member
  • Oct 15, 2020
    88
    178
    33
    මචන් ඔය ග්‍රමයා හම්බවෙලා ඒ ටික කරගන්නයි AG office එකේ වැඩ ටිකයි ෆොටෝ ගහන ටිකයි එක දවසින් කරගත්ත ද? කවදා වගේ දවසකද යන්න ඕනේ. මගේ ID එක නැතිවෙලා. ලයිසන් එකත් නැති උනා. මන් එකේ ටෙම්පරිය නම් ගත්තා. ID එක හදාගන්න ඕනේ දැන්.
     
    • Like
    Reactions: Geshi95 and gobaby
    මචන් ඔය ග්‍රමයා හම්බවෙලා ඒ ටික කරගන්නයි AG office එකේ වැඩ ටිකයි ෆොටෝ ගහන ටිකයි එක දවසින් කරගත්ත ද? කවදා වගේ දවසකද යන්න ඕනේ. මගේ ID එක නැතිවෙලා. ලයිසන් එකත් නැති උනා. මන් එකේ ටෙම්පරිය නම් ගත්තා. ID එක හදාගන්න ඕනේ දැන්.
    මම නම් එක දවසෙ නෙමෙයි ගියේ. ඒත් එක දවසෙන් කර ගන්නත් බොහෝ විට පුළුවන් වෙයි. උදේම ග්‍රාමසේවක හම්බවෙලා ෆෝර්ම් සෙට් එක ගන්න ගමන් අහන්න එදාට AG Office එකට ගියොත් උප්පැන්නෙ ගන්න පුළුවන් වෙයිද, තව හදිස්සි නිසා අදම කර ගන්න ඕනෙ. උප්පැන්නෙ එතනින්ම අරන් දැම්මොත් අවුලක් නැද්ද අහන්න. එහෙම කමක් නෑ කියුවොත්,

    ඉක්මනට ෆෝර්ම් එක පුරවලා. ළග තියෙන ෆොටෝ ගන්න තැන්කින් ෆොටෝ අරගන්න. ඒ වෙලාවෙම දෙනවා එයාලා. ආයෙත් ග්‍රාමසේවක ලගට ඇවිත් සල්ලි ගෙවලා අත්සන් කරගෙන AG Office එකට ගිහින් උප්පැන්නෙ අරන් ඒකත් එක්ක AG Office එකට බාරදෙන්න පුළුවන්. ග්‍රාමසේවක අවුලක් නැත්නම් බොහෝ දුරට උප්පැන්නෙ නැතුව අත්සන් කරාවි.
     
    • Like
    Reactions: usa_nihaal

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,815
    1
    4,879
    113
    40
    හත් ඉලව්වෙ!
    මචන් ඔය ග්‍රමයා හම්බවෙලා ඒ ටික කරගන්නයි AG office එකේ වැඩ ටිකයි ෆොටෝ ගහන ටිකයි එක දවසින් කරගත්ත ද? කවදා වගේ දවසකද යන්න ඕනේ. මගේ ID එක නැතිවෙලා. ලයිසන් එකත් නැති උනා. මන් එකේ ටෙම්පරිය නම් ගත්තා. ID එක හදාගන්න ඕනේ දැන්.
    eka dawasin karaganna pulwan kattiya hitiyoth...udgoshana walata policiye aya yawanawane...ehema unoth wede habak...
    mulinma gramasewaka hambenna..eya oni serama tika kiyanawa..deweniyata policiyata...Registered studio ekakin photo eka sahathika karawagena chit eka ganna..ita passe ayeth gamaseawak...ita passe pradeshiya lekam karyalayata...ochcharai...light kapana welawakanam karaganna ba wede...enisa udema yanna...

    Gramasewaka sahathike
    eka policiyata aran yanna..ehen paminili copiya ganna
    ekath aran gramasewaka gawata yanna
    diga liyum kawarayak, Rs. 45/= muddara, loku liyum kawarayak (A4 size wage eka)..meka denne oya documents tika aran one day service yanawanam.. ID eka use kara kiyanna sakshi..ekiwwe Licence eke hari copiyak..Photo eke chit eka..gramasewaka dunna form eka fill karala denna...Charge eka Rs. 500/=
    oya serama karagena pradeshiya lekam ekata gihin bara denna..uppanne copiyakuth ganna sali dila ethanin..(Rs.120/=)

    ada token eka aran oni dawasaka enna kiwwa...ada udgoshane nisa.. :rolleyes2:
    ------ Post added on Apr 28, 2022 at 1:34 PM

    ada token eka aran oni dawasaka enna kiwwa...ada (04/28) udgoshane nisa.. :rolleyes2:
    ------ Post added on Apr 28, 2022 at 1:34 PM
    ------ Post added on Apr 28, 2022 at 1:35 PM
     
    • Like
    Reactions: Geshi95

    hasanka522

    Member
    May 16, 2022
    11
    2
    3
    මම අද අලුත් ID එක ගත්තා. ඉතින් තව කාටහරි ඒ ගැන වැදගත් වෙයි කියලා හිතලා මම ගනිපු විදිය දාන්න හිතුවා. එච්චර ලොකු දෙයක් නෙමෙයි.

    මුලින්ම කියන්න ඕන මගේ හැදුනුම්පත නැති උනේවත් අදුරගන්න බැරි විදියට වෙනස් වෙලාවත් නැහැ. ඔන්ලයින් වැඩ කරද්දි වෙරිෆිකේෂන්ස් වලට කරදර නිසා තමයි හදාගන්න හිතුවෙ.

    මුලින්ම ග්‍රාමසේවක හම්බවෙලා ෆෝර්ම් සෙට් එකක් තියෙනවා ඒක ඉල්ලගෙන පුරවන්න. ඒක පුරවන විදියත් ඒකෙම අන්තිමට තියෙනවා. හරියට බලලා පුරවන්න.

    ඊට පස්සෙ ස්ටුඩියෝ එකකට ගිහින් අලුත් අයිඩින්ටියට කියලා ෆොටෝ එකක් ගන්න ඕන. ඕක හැම තැනින්ම ගන්න බෑ. ඒකට රජයේ ලියාපදිංචි වෙලා තියෙන තැනකින් තමයි ගන්න ඕනෙ. එතනින් දෙන කොලේ තමයි ඕනෙ වෙන්නෙ. ඒකට රුපියල් 250යි. හැබැයි අපේ පැත්තෙ නම් ස්ටුඩියෝ එකේ අයියා ඒකටම තව පොටෝ කෑලි දෙකකුත් දාලා දෙනවා.එතකොට 350යි.

    ඇදන් යන ඇදුම ගැන නම් එච්චරම සැලකිලිමත් වෙන්න ඕනෙ නෑ මම හිතන්නෙ. මම ටී ෂර්ට් එකක් ඇදන් ගියේ. ඒ විදියටම තමයි පොටෝ එක දුන්නෙත් අවුලක් නෑ කියුවා. එහෙමයි කියලා ටී ෂර්ට් එකක්වත් අදින්නෙ නැතුව යන්න එපා හොදේ. :D

    ඊට පස්සෙ ගෙදර කලින් ගනිපු ඔරිජිනල් උප්පැන්නෙක කොපියක් නැත්නම් ඒ ජී ඔෆිස් එකට ගිහින් අලුතෙන් එකක් ගන්න ඕන. එතන පොඩි ෆෝර්ම් එකක් තියෙනවා. ඒක පුරවලා දුන්නම හරි. මතක ඇතුව උප්පැන්නෙ තියෙන අංකෙ බලාගෙන යන්න. උප්පැන්නෙ පොටෝ එකක් ගහගෙන ගියා නම් හරි. එක කොපියකට රුපියල් 120ක් ගියා. යන වෙලාව නම් එක එක තැන් වල වෙනස් වෙයි. මම මේක ගන්න ගිහින් නම් පැයක් විතර හිටියා. කලින් නම් විනාඩි 20න් වගේ ගත්තා.

    ඔයාගෙ හැදුනුම්පත නැති උනා නම් පොලීසියෙ පැමිණිල්ලක් දාලා එයාලගෙන් ලියවිල්ලක් ගන්න ඕනෙ මම හිතන්නෙ. මම එහෙම කරපු නැති නිසා ඒ ගැන නම් හරියටම දන්නෙ නැහැ.

    දැන් පුරවපු ෆෝර්ම් සෙට් එකයි(ග්‍රාමසේවකගෙන් ගනිපු), උප්පැන්නෙ කොපියයි, පරණ හැදුනුම්පතයි, පොටෝ ගනිපු තැනින් දීපු කොලෙයි ලොකු ලියුම් කවරෙක දාලා ග්‍රාමසේවක ළගට අරන් යන්න.

    ඊට පස්සෙ එයාට 250ක් ගෙවලා එයාට කියලා සහතික කරගෙන ඒජි ඔෆිස් එකට අරන් ගිහින් හැදුනුම්පත් අංශයට දුන්නම එයාලා QR Code එකක් එක්ක තියෙන Token Number එකක් දාලා තියෙන කොලයක් අලවලා අදාල ලියකියවිලි ටික ලියුම් කවරෙ ඇතුලට දාලා ස්ටෙප්ලර් කරලා දෙනවා.

    ඒ කොලේ යන්න ඕනෙ තැන, යන්න ඕනෙ වෙලාව, දිනය වගේ විස්තර ටික තියෙනවා. එදාට කියපු වෙලාවට ගිහින් ගන්න තියෙන්නෙ. මම මේ මාසෙ 6වෙනිදා තමයි ඒජි ඔෆිස් ගියේ. මට හැදුනුම්පත ගන්න දිනය ලැබුනෙ අද. ඒ කියන්නෙ 22. එච්චර පරක්කු උනේ අවුරුද්ද දවස් ටිකේ ගොඩක් නිවාඩු දවස් තිබුණු නිසා වෙන්නත් පුලුවන්.

    ඉස්සර නම් මම දන්න තරමින් කොළඹ යන්න ඕනෙ. හැබැයි දැන් නම් එහෙම නෑ. ගාල්ලෙ නම් කඩවත් සතර ප්‍රාදේශීය කාර්‍යාලයෙන් ගන්න පුළුවන්. එතනට ගිහින් වෙලාව එනකන් ඉදලා පලවෙනි කවුන්ටරය ලගට ගියාම එයා ඇහුවා ඇයි අයිඩී එකේ ප්‍රශ්නයක් නැතුව ආයෙත් ගන්නෙ කියලා. ඔන්ලයින් වැඩ කරද්දි ඕනෙ වෙන නිසා කියලා මම කියුවෙ. ඊට පස්සෙ මාස්ක් එක ගලවලා පෙන්නන්න කියුවා. එතන එච්චරයි. අනිත් කවුන්ටරේට රුපියල් 1000ක් ගෙවලා දෙන රිසිප්ට් එක අරගෙන පැය දෙකක් වගේ ඇතුලත අයිඩී එක රෙඩී කියලා මැසේජ් එකක් එනවා. එතකොට ගිහින් ගන්න පුළුවන්. නැත්නම් 4ට කලින් ගියත් ඇති.

    ඔච්චර තමයි ඉතින්. මම ගත්තෙ ඔහොම. එතන ඉන්න අය හරි හොදයි නොදන්න දෙයක් තියෙනවා නම් අහලා දැනගන්න පුළුවන්. :)
    සෑහෙන්න වටිනව. තෑන්ක්ස්. මගේ එක නැති වෙලා. හදාගන්න ඕනෙ.
     
    • Like
    Reactions: Geshi95
    Omkay.. ගාල්ලට ඇවිත් ඉන්නේ.. පාර කියන්න pls :D
    ගාල්ලෙ co operative එක පැත්තට යද්දි කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්‍යාලය කියලා ගහලා තියෙනවා. ඒ හරියෙ කාගෙන් ඇහුවත් කියාවි. :)
     
    • Sad
    Reactions: siri_ayya