අලුත් ෆිල්ම් එකක්
ඔන්න කට්ටිය ඔක්තෝම්බර් මාසේ වෙන්කරගන්න පට්ට ෆිල්ම් එකක් බලන්න ඒ තමා Social Network
මොකක් ගෙනද දන්නවද ඒ තමා ලෝකෙ මිලියන 500 දෙනා පවිච්චි කරන facebook වෙබ් අඩවිය හදපු "Mark Zuckerberg" ගෙන එයා කොහොමද මේ වගේ සයිට් එකක් හැදුවෙ කියල ඔන්න පහල tailor එකත් දැම්ම.
Give Rep+ if u like this post