අලුත් ෆොන් එකක්

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මච්න්ලා මගේ තිබ්බ ෆොන් එක කෑඩුනා එක නිසා අලුත් එකක් ගන්න ඔනේ මොනවද බන් හොද ෆොන් තියෙන්නෙ මේ දවස්වල ගන්න රුපියල 40000-50000 ඈතුලත එකක් තමයි බලන්නේ මම කලින් යුස් කරේ S8 එකක් දෑනට මම බලලා තියෙන්නෙ
    Samsung Galaxy A21S
    Poco X3 NFC
    Xiaomi Redmi Note 9S

    නෑත්නම් උබලා දන්න හොද ෆොන් එකක් suggest කරපන්කො ලොකු උදව්වක් මේ දවල් වල සල්ලිත් නෑහෑ එක නිසා ලොකු ලොකු flagship වලට යන්න විදිහක් නෑ බන් තව අවූරුදු 2-3 අදින්න පුලුවන් ෆොන් එකක් suggest කරපන්කො
     

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,717
    1
    11,011
    113
    m31 ekak nan use krnawa'..kynda tharan waradak nan na.maha loku hondakuth na ithin.normal use ekta hondai
     

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,312
    9,481
    113
    Heaven :p
    2nd hand flagship ekak wath ganin machan..

    Uba S8 ekak use karala awurudu gaanak aye eka parama midrange ekkata giyama pixu hadei..

    Apple 7+ or Samsung flagship ekak ma try karahan 2nd hand hoda badu thiyenawa.


    Midrange yanwa nam Samsung M21 man use karanawa. Dena ganata watinawa. Dan nam 38 kata wage gaththa haki.
     

    EnIgma001

    Well-known member
  • Mar 24, 2011
    12,993
    18,664
    113
    34
    Hell
    Google play awulak nattam Huawei ganin
    Nattan Xiaomi tma

    Samsung Galaxy A21S chip awul ne
    Battery life 1ka nam hodai
     
    • Sad
    Reactions: NRTG

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    මේක බලපන්. සෙකන්ඩ් හෑන්ඩ් උනාට සුපිරි භාන්ඩයක්. Sony xperia xz3

     
    • Like
    Reactions: NRTG and Erzo

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,924
    2
    54,610
    113
    Poco X3 NFC 50,500 ta denawa kiyala ekek dala thibba FB eke. Dealer ta hambenneth 49,999 ta kiyala anith sellers la banalath thibba



     
    Last edited:

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    මේක බලපන්. සෙකන්ඩ් හෑන්ඩ් උනාට සුපිරි භාන්ඩයක්. Sony xperia xz3


    ඉස්සර වගේ සෝනි වල යුනික් ලුක් එකක් එන්නේ නෑ නේද. 2010දී විවාස් එකක් ගත්ත 25කට, මාර ෆිනිෂින් එක ඒකෙ. ඒ ඩිසයින් දැන් එන්නේ නෑනේ, 😥
     
    • Like
    Reactions: chande

    chande

    Well-known member
  • May 22, 2015
    827
    819
    113
    ඉස්සර වගේ සෝනි වල යුනික් ලුක් එකක් එන්නේ නෑ නේද. 2010දී විවාස් එකක් ගත්ත 25කට, මාර ෆිනිෂින් එක ඒකෙ. ඒ ඩිසයින් දැන් එන්නේ නෑනේ, 😥
    සෝනි විතරක් නෙවෙයි බං. ඉස්සර ආපු හැම brand එකටම යුනික් ලුක් එකක් තිබුනා. Nokia , sony ericson , htc , LG

    ඒත් දැන් හැම brand එකකම devices එකම වගේ. එකෙක් design එකක් හැදුවොත් අනෙක් හැම එකාම කොපි කරනවා.
    සිරාවටම ඉස්සර පෝන් වල තමයි සිරාම ලුක් එකක් තිබුනේ.
     
    • Sad
    Reactions: Heshan Daminda