ෆොන් එකක් ගන්න උදව්වක් දියල්ලා....

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,320
    3,157
    113
    මචන්ලා මට ෆොන් එකක් ගන්න ඔනෙ කලින් Use කරෙ S8 එකක් එකෙ Display එක අවුල් ගියා
    එත් දැන් Flagship එකකට යන්න සල්ලි නෑහෑ :(
    ටිකක් හොදට පාවිච්චි කරන්න පුලුවන් ෆොන් මොනවද තියෙන්නෙ මේ දවස්වල ගාණ 35000-50000 අතර

    MI/Xiaomi Phone නම් තියෙනවා Profomace හොද
    එවා හොදයිද බන්
     
    • Like
    Reactions: Ozone4

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    15,377
    11,422
    113
    Piliyandala
    Mamath inne oya situation ekemai ban... Samsung Note 8 display giya podi phone ekak use karanne


    Xiaomi gana podi idea ekak thiyenava
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,847
    21,474
    113
    අම්බකිස්ස
    xiomi වල සිග්නල් අවුලක් තියෙනවා..ඊට අමතරව අප්ඩේට් ගැහුවම ෆෝන් එකට කෙල වීමේ සම්භාවිතාවක් තියෙනවා 30%ක විතර...ගෲප් වලට ඇඩ් වුනම ඕක තමයි තේරුනේ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    12,862
    1
    3,585
    113
    Moratuwa
    Huawei Nova 7SE 5G 8GB+128GB Retail Price 68999 Our Price 61250

    Huawei Y7A 4GB+128GB Retail Price 39999 Our Price 35900

    Huawei Y6P 4GB+64GB Retail Price 32499 Our Price 28900

    Huawei Y5P 2GB+32GB Retail Price 20999 Our Price 18850

    1 Year Huawei Company Warranty
    Brand New Sealed Pack
     

    despa

    Active member
  • Jan 22, 2010
    704
    197
    43
    මචන්ලා මට ෆොන් එකක් ගන්න ඔනෙ කලින් Use කරෙ S8 එකක් එකෙ Display එක අවුල් ගියා
    එත් දැන් Flagship එකකට යන්න සල්ලි නෑහෑ :(
    ටිකක් හොදට පාවිච්චි කරන්න පුලුවන් ෆොන් මොනවද තියෙන්නෙ මේ දවස්වල ගාණ 35000-50000 අතර

    MI/Xiaomi Phone නම් තියෙනවා Profomace හොද
    එවා හොදයිද බන්
    Redmi 9T eka ganin machan.. Pattama waasi phone eka.

    Suoerb camera Quality.
    Stcuk wenne neha.
    2 days battery thiyenawa