අලුත් ෆොන් එකක්

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,159
    1
    100,929
    113
    34
    Kalutara
    සෝනි විතරක් නෙවෙයි බං. ඉස්සර ආපු හැම brand එකටම යුනික් ලුක් එකක් තිබුනා. Nokia , sony ericson , htc , LG

    ඒත් දැන් හැම brand එකකම devices එකම වගේ. එකෙක් design එකක් හැදුවොත් අනෙක් හැම එකාම කොපි කරනවා.
    සිරාවටම ඉස්සර පෝන් වල තමයි සිරාම ලුක් එකක් තිබුනේ.
    ඒක තමා බන්. ෆෝන් එකක් තෝරගන්න කියල මහාලොකු වෙනස්කම් නෑ. නම විතරයි වෙනස්
     

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    Flagship ගන්න සල්ලි නැ බන් එකයි mid range එකකට යන්නෙ second hand ගන්න කැමත්තක් නැ බන්