පර්මිට් වලට සමහර හේතු උඩ ගෙන්න පුළුවන්.Permit හොයන්නේ ai bn etakota?![]()
DP, අමාත්‍යංශ හරහා පරිබෝජනයට, මුදල් අමාත්‍යංශය හරහා ලබාගත් ලිහිල් කිරීමක් සහිතව වගේ.
හැබැයි ඒවා අපි වගේ සාමාන්‍ය අයට නෙමේ.
අමතරව ඩොනේෂන් වලින් ලැබෙන වාහන පමණයි (උදා : පොලිසියට,හමුදාවට,රජය අනුබද්ද ආයතනකට හෝ ඒ හරහා)

