honor, blade වගේ අලුත් ෆෝන් වර්ග ගැන උබලා මොකද කියන්නෙ? මේවාගේ කොලිටිය දැන ගන්නත් බෑ කඩවල්වල තියෙන ගොඩක් ඒවා සීල්ඩ් පැක්. ඉතින් පාවිච්චි කරපු කෙනෙක් ගෙන් ම තමයි අහන්න වෙන්නෙ