අලුත් ‍ෆිල්ම්ස්

Ridila™

Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ඕක බලපු නැති එකෙක් ඉන්නවද බං..?
    උඹ බලල තියෙද Hotel Rawanda, Flight කියන ෆිල්ම් දෙක..
    ​


    ඇමෙරිකන් ස්නයිපර් පට්ට මචං..
    In Your Eyes
    Man with the Iron Fists 2
    Jupiter Ascending
    මේවා බැලුවද..?
    ​

    :cool::cool: එල එල මම ඔව්වා බලලා නෑ. හොඳයි නේද? කුජීත එව්වනම් දැන්ම කියපන්.
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    ඊයා ඕයි හින්දියි තෙලඟු. නොදකින්. :baffled::baffled:

    හරි තෝ බලපං මේ ටික එහෙනම්.. Shawshank Redemption (බලලා ඇති)
    Hotel Rawanda
    Flight
    All Is Lost
    Trangle
    Birdman
    Saving Mr. Banks
    The Good Lie
    The Prestige
    Inception
    Enemy
    Fifty Shades of Grey
    The Illusionist

    ​
     

    overwhelming

    Banned
    Oct 30, 2014
    142
    171
    0
    තෝ කියපු නිසා දැම්මෙ.. හොඳ නැති උනොත් කනව වේසිව..:frown:
    ඔය මම බාපු අනිත් ෆිල්ම්ස් බලල තියෙද..? පහුගිය ටිකේ බෑවේ.. කොලිටියක්ම නෑ ඉතිං.. හින්දි, තෙලිඟු ටිකක් බාගත්තා..:dull:

    OhKqjCc.jpg

    ​

    ohh my god පට්ට ෆිල්ම් එක සහෝ අනිවා බලන්න..
    අක්ශේ ක්‍රිෂ්ණා වෙලා එන සීන් එකක් තියෙන්නේ ආතල්..
    ​
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,079
    113
    36
    කෙල්ල ළඟ
    රෙසිඩන්ට් එවිල් වගේ ඒව :P
    පට්ට කතා සෙට් එක.. :cool:​

    ටහිකෙයි.. මේ බානවා..:rofl:
    ​

    බම්ප්

    become a Kingsman knight හරි හමන් කොපියක් බාගන්න තැනක් කියපියව් වේෂියනි!
    ඇයි යකෝ kickass.to එකේ තියෙන්නෙ..:angry:
    ​

    ටසිකෙයි. IMDB 8.1 තියේ කුකුලෝ 125 000 + වෝට්ස් වලින්. :cool::cool:
    මේ බාන්න දැම්මා බං..:rofl:
    ​
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේකේ සිටිනා හොට්ටනි!
    තොපි මට මෙන්න මේ ෆිල්ම් එක බාගන්න තැනක් කියපියව්. හැබැයි ගිග් 5-6 ෆයිල් නෙවෙයි ඈ

    The Boat ("das Boot" in German)
     
    • Like
    Reactions: Ridila™

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    හරි තෝ බලපං මේ ටික එහෙනම්.. Shawshank Redemption (බලලා ඇති)
    Hotel Rawanda
    Flight
    All Is Lost
    Trangle
    Birdman
    Saving Mr. Banks
    The Good Lie
    The Prestige
    Inception
    Enemy
    Fifty Shades of Grey
    The Illusionist

    ​

    ගොඩක් ඒවා බලලා තියෙනවා බ. අලුත් එව්වා නැද්ද 2015 ආපු. :dull::dull: Fifty Shades of Grey හොඳද මට එකෙක් කිව්වා මෙලෝ රහක් නෑ කියලා බ. :rolleyes: