The Imitation Game
මේක බලලා නැතත් ජීවත් වෙලා වැඩක් නෑ
යවන්නෙ නැතුව එක දිගටම බලපන් මුලින් කම්මැලි උනාට ඒක හරි යනව.මේ රෙද්ද නම් තේරෙන්නේ නෑ බන් මුලින්
ඌ කොමිට් ලයින් එකක් දෙනවා අන්තිමට චිත්‍ර හොරකමක් පස්සෙන් දුවනවනේ

grand budapest hotel එකේ මොකක් ගැනද බන් තියෙන්නේ? හෝටලයක් ගැනද?
සම්භාව්‍ය චිත්‍රපටයක් බං.. හෝටලේ ඇතුළෙම විතරයි සීන් ඇත්තෙ.. කතාව නම් හොඳ ඇති.. මම නම් බැලුවෙ නෑ..
grand budapest hotel එකේ මොකක් ගැනද බන් තියෙන්නේ? හෝටලයක් ගැනද?
සම්භාව්‍ය චිත්‍රපටයක් බං.. හෝටලේ ඇතුළෙම විතරයි සීන් ඇත්තෙ.. කතාව නම් හොඳ ඇති.. මම නම් බැලුවෙ නෑ..
මේ.. උයා කැමතිද මගෙ යාලුවෙක් වෙන්න![]()
![]()
![]()

මේ 2ත් හොදයි.2014 ආවේ
predestination
The grand budapest hotel
ai bn uba gedara okkotama avadalada bn film balanne??![]()

අනිවා, මාත් මේ ලගදි බැලුවේ පට්ට ෆිල්ම් එක.......

සම්භාව්‍ය චිත්‍රපටයක් බං.. හෝටලේ ඇතුළෙම විතරයි සීන් ඇත්තෙ.. කතාව නම් හොඳ ඇති.. මම නම් බැලුවෙ නෑ..

කම්මැලියි බන් එහෙම ඒවා නම්. Intersteller, Imitation Game වගේ ඒවා නම් පට්ට

)

)![]()
![]()
![]()
![]()
me balala naththan waha kapan sinhallu![]()