අලුත් ‍ෆිල්ම්ස්

gayanela

Well-known member
  • Sep 20, 2008
    1,048
    269
    83
    The Imitation Game

    මේක බලලා නැතත් ජීවත් වෙලා වැඩක් නෑ

    අනිවා, මාත් මේ ලගදි බැලුවේ පට්ට ෆිල්ම් එක.......
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    මේ රෙද්ද නම් තේරෙන්නේ නෑ බන් මුලින්
    ඌ කොමිට් ලයින් එකක් දෙනවා අන්තිමට චිත්‍ර හොරකමක් පස්සෙන් දුවනවනේ :baffled:
    යවන්නෙ නැතුව එක දිගටම බලපන් මුලින් කම්මැලි උනාට ඒක හරි යනව.

    ආයෙ පාරක් බලලම තමා උන් ඇත්තමට මොකද්ද දෙන මැසේජ් එක කියල දැනගන්න වෙන්නෙ. ගෑණී මිනිහයි, යාළුවො යාළුවො, ස්වාමිය සේවකය. රට මහ ගොඩක් ජාති පටලවල.
    ඇයි රැවුල ඒක තමා මහම අවුල. දැන් කැපෙයි දැන් කැපෙයි කියල බලන් හිටිය මොකුත් උන් නෑ. :confused::confused::confused:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    grand budapest hotel එකේ මොකක් ගැනද බන් තියෙන්නේ? හෝටලයක් ගැනද?
    සම්භාව්‍ය චිත්‍රපටයක් බං.. හෝටලේ ඇතුළෙම විතරයි සීන් ඇත්තෙ.. කතාව නම් හොඳ ඇති.. මම නම් බැලුවෙ නෑ..
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    සම්භාව්‍ය චිත්‍රපටයක් බං.. හෝටලේ ඇතුළෙම විතරයි සීන් ඇත්තෙ.. කතාව නම් හොඳ ඇති.. මම නම් බැලුවෙ නෑ..

    කම්මැලියි බන් එහෙම ඒවා නම්. Intersteller, Imitation Game වගේ ඒවා නම් පට්ට
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    grand budapest hotel එකේ මොකක් ගැනද බන් තියෙන්නේ? හෝටලයක් ගැනද?

    නෑ මචන්. කතාව මෙහෙමයි.ලේඛකයෙක් යනවා දැන් වැඩිපුර කට්ටිය යන්නේ නැති හොටලෙකට. එතනදි එයාට හම්බවෙනවා ඒ හොටලයේ අයිතිකාරයා.පොර ලොබි බොයි කෙනෙක්ගෙ ඉදන් හොටලයේ අයිතිකාරයා වුන හැටි කියන්නේ .වෙනස් විදියක කතාවක්.කොමඩි ගතියකුත් තියෙනවා( උත්සහවන්තයෙක් ගැන කතාවක් නෙවේ. ඒක ලක් එකට හම්බවෙන්නේ). අමුතුම විදියේ කතාවක් .අනිවා බලන්න. IMDB එකෙ අටයි දශම ගානක් තියෙනවා
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සම්භාව්‍ය චිත්‍රපටයක් බං.. හෝටලේ ඇතුළෙම විතරයි සීන් ඇත්තෙ.. කතාව නම් හොඳ ඇති.. මම නම් බැලුවෙ නෑ..


    සම්භාව්‍ය නෑ මචන්. කොමඩි ඩ්‍රාමා එකක්. හොටලේ ඇතුලේ සීන් විතරක් නෙවෙයි තියෙන්නේ. කම්මැලි නම් නෑ මචන්. මුල විනාඩි 15න් වගෙ පස්සේ කතාව පටන් ගන්නේ.අනිවා බලන්න .
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    සම්භාව්‍ය චිත්‍රපටයක් බං.. හෝටලේ ඇතුළෙම විතරයි සීන් ඇත්තෙ.. කතාව නම් හොඳ ඇති.. මම නම් බැලුවෙ නෑ..

    ඈහ් බොල වේසියේ. ‍තෝ බැලුවේ නැත්නම් කොහොමද හෝටලේ ඇතුලෙම වෙන්න ඇති කියන්නේ? :rofl::rolleyes::rolleyes:
     

    thanujaka

    Well-known member
  • images
     

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    පහුගිය දවස් වල බලපු ෆිල්ම්ස් ටිකක් ...
    1.Northmen - A Vikin Saga (like Apacalipto) :yes:
    2.Lets Kill Wards Wife-2014(comedy,thriller,crime- patta :D :yes::D )
    3.Taken 3 - Action- (patta) :yes:
    4.3 Days to Kill (2014) - Action:yes:
    5.Bullet to the Head BRRIp 2013 - Action(Stalone ge 1k)
    6.Falcon Rising - Action-supiri.
    7.The Equalizer-2014 - Action,thriller,crime (Patta film 1 :love:)