අලුත් 2025 Celerio එක් ලක්ෂ 71 යි! ?

nuwan.mac

Junior member
  • Oct 18, 2009
    61
    53
    18
    මුං AMW Automall කියලා second hand වාහන විකුනනවා නේද බන්,මුං එව්වා විකුනගන්න ගහපු match එකක් වෙන්න බැරිද 🤔
     
    • Like
    Reactions: nooby and eksudda

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ආයේ අනන් මනන් නෑ... දහතුන් කෝටි පනස්ලක්ෂයයි! කොහොමද මේක පාරට දාලා සතියෙන් ත්‍රීවිල් මිට්ටෙක් වද්දගෙන ගියාම දැනෙන සනීපෙ. :lol:

    https://ikman.lk/en/ad/bmw-i7-m-sport-pro-2024-for-sale-colombo-26

    YoNOL5r.png
     
    • Wow
    Reactions: Heshan Daminda

    P Starlin

    Well-known member
  • Sep 25, 2024
    1,374
    1,021
    113
    Panadura
    ආයේ අනන් මනන් නෑ... දහතුන් කෝටි පනස්ලක්ෂයයි! කොහොමද මේක පාරට දාලා සතියෙන් ත්‍රීවිල් මිට්ටෙක් වද්දගෙන ගියාම දැනෙන සනීපෙ. :lol:

    https://ikman.lk/en/ad/bmw-i7-m-sport-pro-2024-for-sale-colombo-26

    YoNOL5r.png
    Tahike $100,000 eka neda koti 13.5 denne.

    Koti 3 eka koti 13.5k. karima dial thama mun.
     
    • Like
    Reactions: Kolama