අලුත් CT100 බයික් තියෙනව ගන්න

saradiyel_uk

Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    අඩෝ බයික්කෙ පිටිපස්සෙ බ්‍රේක් වදින්නෙ නැතුව ලයිනර් දැම්මත් වදින්නෙ නෑ. අන්තිමේ ගරාජ් එකේ එකා කියනවා හබ් එක මැදිලා ඇතිලු පට්‍ටලේකට දීලා කපන්න වෙයිලු. දැන් රෝද ගලවගෙන පලකො. 🥴
    Duplicate Liners දානවද? අර කුඩු කුඩු ගැලවෙන ලයිනර් දාපුවාම තමා ඕක වෙන්නේ. කොච්චර අලුත් ලයිනර් දැම්මත් වදින්නේ නැතුව යනවා කාලයක් යද්දි. ඩ්‍රම් එක ෆේස් කරන්න වෙනවා. ප්ලැටිනා එකක් නම් ලොකු ඩයමීටර් තියන පට්ටලයක් හොයාගන්න වෙයි. ගොඩක් සර්විස් වල උන් ඩුප්ලිකේට් ලයිනර් විකුණනවා ඔරිජිනල් එක කියලා.
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,931
    1
    60,928
    113
    Mother Earth
    නංගිට කියපන් මෙයින් එකක් ගන්න කියල.
    1713778950503.jpeg
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    ඉලෙක්ට්‍රික් නැතුව මේකක් ගන්න බලන්නෙ නංගිල
    ඕකේ ට්‍රැපට් කවර් එක ප්ලාස්ටික් එන්නේ ත පුලුවන් නම් පරණ CT100 එකක් ගන්න කියපන්. අකුරු 3 එකක් කාලයක් පදින්න පුලුවන්. අලුත් එකේ සද්දෙත් ටිකක් අමුතුයි වගේ. මගේ බයික් එකත් මාරුකරන්න ඇහුවා. ඩේවිඩ් පීරිස් එකේ මගේ යාලුවෙක්මයි කීවේ මාර් කරන්න එපා කියලා
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    හබ් එකක් දාපං පුලුවන්නං ජෙනුයින්

    ------ Post added on Apr 22, 2024 at 1:53 PM
    aloe wheel එකක්නේ. මුළු රෝදේම දාන්න ඕන. පට්ට ගනන් නේ..

    බයික් එක කොයි කාලේ ගත්ත එකක්ද? උබ මාර බ්‍රේක් ගැහිල්ලක් ගහලා ඇත්තේ. :P

    ඕකට කරන්න පොඩි වැඩක් කියන්නම්. ලයිනර් ගහන තැනකත කියලා ඝනකම වැඩි ලයිනරයක් ගහ ගනින්. බයික් එකත් අරගෙන ගියාම වැඩේ කරලා දෙනවා.
    ඒ මොකක්ද ඒ? ලයිනර් ගහන තැන් කිව්වේ? බයික්කේ 2012 එකක්. මම ගත්තේ 2020දි.

    kapanna nemei purawanna ona..
    hub eka gewila thiyenne, linear wala original ganakamata enakan ai hub eka purawanna ona..
    ගරාජ් එකේ එකා කිව්වේ කපලා ලොකු ලයිනර් එක දාන්න ඕන කියල

    Duplicate Liners දානවද? අර කුඩු කුඩු ගැලවෙන ලයිනර් දාපුවාම තමා ඕක වෙන්නේ. කොච්චර අලුත් ලයිනර් දැම්මත් වදින්නේ නැතුව යනවා කාලයක් යද්දි. ඩ්‍රම් එක ෆේස් කරන්න වෙනවා. ප්ලැටිනා එකක් නම් ලොකු ඩයමීටර් තියන පට්ටලයක් හොයාගන්න වෙයි. ගොඩක් සර්විස් වල උන් ඩුප්ලිකේට් ලයිනර් විකුණනවා ඔරිජිනල් එක කියලා.
    සිකුරාදා දැම්මේ රුපියල් 1000 එකක්. ඊට කලින් දාපු එක මතක නෑ.
    ------ Post added on Apr 22, 2024 at 3:18 PM
     
    • Like
    Reactions: AnuradhaRa

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    tvs ntorq 125 enawa 839,000

    alopu eka thada brake parata gala una gaman happila marenne..
    Rs 5000 ta puka denna epa hub eka puro ganin..

    ------ Post added on Apr 22, 2024 at 3:00 PM
    ඔරිජිනල් බයික් ලයිනරුත් අලවලා තමයි එන්නේ. රිවට් කරලා නෑ.
    හැබැයි ලයිනර් අලවලා පදින උන් ඕනි තරම් දැකලා තියනවා. විශේෂයෙන් ඩිලිවරි කරන උන්. උන් යන වේගෙටයි , ගිහින් එක තැන ගහන බ්‍රේක් පාරවල් නිසා උන් පදින බයික්වල හබ් කැපෙනවා. එතකොට උන් කරන්නෙත් ලයිනර් අලවලා පදින එක. ඒත් කිසි හෙනයක් නෑ. අලවන එක හරියට ඇලෙව්ව නම් කිසිම අවුලක් වෙන්නෙ නෑ.
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485

    ඇලෙව්වොත් ඇලෙව්වමයි හාකොබොන්ඩ්
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,969
    12,053
    113
    ඔරිජිනල් බයික් ලයිනරුත් අලවලා තමයි එන්නේ. රිවට් කරලා නෑ.
    හැබැයි ලයිනර් අලවලා පදින උන් ඕනි තරම් දැකලා තියනවා. විශේෂයෙන් ඩිලිවරි කරන උන්. උන් යන වේගෙටයි , ගිහින් එක තැන ගහන බ්‍රේක් පාරවල් නිසා උන් පදින බයික්වල හබ් කැපෙනවා. එතකොට උන් කරන්නෙත් ලයිනර් අලවලා පදින එක. ඒත් කිසි හෙනයක් නෑ. අලවන එක හරියට ඇලෙව්ව නම් කිසිම අවුලක් වෙන්නෙ නෑ.
    original linear eka factory eke rath karala special gum daala hena hydrologic press ekakin press karanne..
    gamee multibond daana ekai arakai godak wenas...
    hub eka purawanna 5000 gani, aye 100,000km witharai duwanna puluwan okata loba wenna epa..

    ගරාජ් එකේ එකා කිව්වේ කපලා ලොකු ලයිනර් එක දාන්න ඕන කිය
    maka bass la langata geniyanna epa, un podi prashneta mulu design ekama risk karanna hadanne..
    hub eka thawa kapuwama ganakama adu wenawa, thadin brake gahuwama kadila homben yanne..
    gong kariyo..
    ------ Post added on Apr 22, 2024 at 3:26 PM
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,073
    1
    43,485
    113
    අලුතෙන් එන්නෙ ntorq විතරද
    අපෝ ඒක හරියන්නෙ නෑ
     
    sawyer sweeten

    Well-known member
  • Dec 31, 2015
    2,922
    2,705
    113
    Duplicate Liners දානවද? අර කුඩු කුඩු ගැලවෙන ලයිනර් දාපුවාම තමා ඕක වෙන්නේ. කොච්චර අලුත් ලයිනර් දැම්මත් වදින්නේ නැතුව යනවා කාලයක් යද්දි. ඩ්‍රම් එක ෆේස් කරන්න වෙනවා. ප්ලැටිනා එකක් නම් ලොකු ඩයමීටර් තියන පට්ටලයක් හොයාගන්න වෙයි. ගොඩක් සර්විස් වල උන් ඩුප්ලිකේට් ලයිනර් විකුණනවා ඔරිජිනල් එක කියලා.
    පොල්කටු ලයිනර් කියල වර්ගයක් තියනව එක නම් හොඳම නෑ... ලයිනර් එක ග්වෙන් නෙත් නෑ ලේසියට හබ් එක ද කොහෙද ගෙවන්නෙ.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,664
    3,381
    113
    aloe wheel එකක්නේ. මුළු රෝදේම දාන්න ඕන. පට්ට ගනන් නේ..

    ඒ මොකක්ද ඒ? ලයිනර් ගහන තැන් කිව්වේ? බයික්කේ 2012 එකක්. මම ගත්තේ 2020දි.

    ගරාජ් එකේ එකා කිව්වේ කපලා ලොකු ලයිනර් එක දාන්න ඕන කියල

    සිකුරාදා දැම්මේ රුපියල් 1000 එකක්. ඊට කලින් දාපු එක මතක නෑ.
    ------ Post added on Apr 22, 2024 at 3:18 PM
    Garage eke pora hadanne hub aka kapala oya bike eke nowana brake shoe akak danna oita loku hub walata ana akak.. e wede wiyadama adui namuth risky wenna puluwan hub aka godakma kepilanam

    පෑන්ටි ලයිනර් මතක් වුණා..
    කිරියෙන් තමා මාත් දැනගත්තෙ

    අලුතෙන් පෙට්‍රල් ස්කූටර් මොකුත්ම එන්නෙ නැද්ද බං තාම

    එක්කො ඉලෙක්ට්‍රික් එකක් ගත්තනං හරි
    අර අබාන්ස් යාඩියා එකක්

    එතකොට නංගිටත් පදින්න පුලුවන්
    Yadea eke tina aula mokakda??
    ------ Post added on Apr 22, 2024 at 4:55 PM