අලුත් CTB බස්වල මොනවද මේ ගැජට් ????

senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son
අලුත් CTB බස්වල මොනවද මේ ගැජට් ????

මචන්ලා, මම ඊයේ සීටීබී එහෙක ගමනක් යනකොට දැක්කේ. බස් දෙක තුනකම කලින් දැකලා තිබ්බත් ෆොටො කැල්ලක් ගන්න සෙට් උනේ ඊයේ. මොකක්ද බන් මේ අලුත් බස්වල මේ හයි කරලා තියන ගැජට් එක.

CTB.jpg
 
  • Like
Reactions: rox2030

2tosix

Well-known member
  • Mar 10, 2008
    2,127
    113
    63
    CCTV System ekak ban.wena ratawal wala camera ekak newei 4-5kma use karanawa.kohoma unath hoda wedak.bt kochchara kal thiyewida danne na.Me lankawa ne :P
     
    ඔය කැමරා එකක් නේ. දැන් සමහර බස්වල කැමරා හයි කරලා,GPS සෙට් කරලා බස් එක ගැන මොනිටර් කරනවා. බස් එකේ ඉන්නා සෙනග,බස් එක යන වේගය ගැන එහෙම.
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,535
    16,325
    113
    LOL camera,GPS okkoma wena ratawal wage loku loku wada karana yanawa e unata bus eka thamath Indian yakada godak..:lol:
     

    akila12345

    Well-known member
  • Apr 23, 2009
    2,398
    347
    83
    32
    ලංකාව
    ඕව කොයි කාලේ වෙනකල් තියනවද දන්නේ නෑ..මන් අනන්තවත් දැකල තියනවා සුනාමි කාලේ රටින් හබුවෙච්ච බස් වල කන්නාඩි ගොඩක් ප්‍රයිවට් බස් වල තියනවා.. :P
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඕව ඩමිද දන්නේත් නෑ...:P

    :(කිව්වත් වගේ ඕක හෙන ඉක්මටනම ගලවල දායි..

    අලුත් CTB බස්වල හදිසියකදි වීදුරුව බිඳින්න, පිටිපස්සේ වීදුරුව ගාවම මිටියක් හයි කරල එවනව..
    ඒත් දැනටමත් ගොඩක් ඒවයේ එතන මිටිය තියෙනව කියල ගහල තියෙන ස්ටිකර් එක විතරයි තියෙන්නේ..
    :frown: මිටිය උස්සලා...:angry:

    ඔය ඉන්දියන් මගුල් වල හැම වීදුරුවක් ලඟම මිටියක් හයි කළත් අව්ලක් නෑ... මොකද අර Emergency දොරවල් ඇර ගන්න වෑල්ඩින් ශොප් එකකටම බස් එක ගෙනියන්න වෙන නිසා...:oo: