අලුත් Elakiri යේ අලුත් Features

Aki992

Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    @GTRZ ලොක්කා ,

    තවත් අලුතෙන් මොනවා හරි දෙනවද ?
    Trophy system එක update කරනවද? (දැනට උපරිම 113 නේ ) මේ හැමෝටම අව්ල් rep system එකට කෙල උනා කියල.
    dark mode වගේ දෙන්නද ඉන්නේ?
    ඉස්සර රතු කොටු dial වලට මොකද වෙන්නේ ?

    වෙලා තිබ්බොත් පොඩි පැහදිලි කිරීමක් කරන්න :P
     
    Last edited:

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    මේක නං මරු වගේ බන්.. දැනුයි ආවේ .. ඊයෙත් වැඩ කරේ නැනේ .. රට්ටු කිව්වා හැක් වෙලා ලු රජයෙන් තහනම් කරාලු.. :rofl::rofl::rofl: search එක නං සුපිරි.. UI එකට හුරු වෙන්න වෙයි ..
     
    • Like
    Reactions: Aki992

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,861
    1,003
    113
    ගෙදර
    1589881452423.png


    මේක කොහෙද බන් තියන්නෙ.
     
    • Like
    Reactions: Aki992

    Challenger SRT8

    Well-known member
  • Dec 2, 2013
    9,151
    5,388
    113
    404
    ලොකු අවුලක් තියෙනවාහ් බ0 පිස්සු කෙලලා පිස්සු ත්‍රිඩ් දාලා නෙගටිව් රෙප් ගත්ත එවුන් ආතල් එකට ත්‍රිඩ් එකක් දැම්මත් දන්නෙහ් නැහ් උන්ගේ ස්ටෙටස් එක ඉන්ඩිකෙට් කරන්නෙහ් නැහ්
    කොටිම්ම රතු කොරු පුරො ගත්තහ් එවුන්ට මොකෙක් වත් මැරිගෙනහ් කමෙන්ට් කරන්නෙහ් නැහ්
    මෙම්බර්ස්ල ඉග්නොර් කරන්න පුළුවන්
    මම එහෙම ෆිචර් එකක් දැක්ක
    දැක්ක ප්‍රොෆයිල් එකට ගියාමද කොහෙද
    කරලා බැලුවෙ නැ මට වැඩක් නැති නිසා

    Capturex.PNG
     
    Last edited:

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    @GTRZ ලොක්කා ,

    තවත් අලුතෙන් මොනවා හරි දෙනවද ?
    Trophy system එක update කරනවද? (දැනට උපරිම 113 නේ ) මේ හැමෝටම අව්ල් rep system එකට කෙල උනා කියල.
    dark mode වගේ දෙන්නද ඉන්නේ?
    ඉස්සර රතු කොටු dial වලට මොකද aiyye වෙන්නේ ?

    වෙලා තිබ්බොත් පොඩි පැහදිලි කිරීමක් කරන්න :P

    රතු කොටු උන් ලේසියෙන් අඳුනගන්න තියෙන්න ඕන...චන්දෙ ඉවර වෙනකම් රේප් කතාව නම් ඕන නැහැ:baffled::baffled:
     

    Boralugoda01

    Well-known member
  • Apr 23, 2017
    3,378
    1
    3,143
    113
    නගරසභාවේ
    තමන් කළින් බලපු ත්‍රෙඩ් එකක් නම් ආයෙම බලනකොට තමන් අන්තිමට බලපු තැනට යනවා..ඒකත් වටිනවා