අලුත් Elakiri යේ අලුත් Features

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කලින්ට වඩා ලොකු ඩේටා ගානක් කැපෙනවා දැන් නේද @kinkon
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    සුදු පාට හිස් ඉඩ සෑහෙන වැඩියි වගේ හැබැයි, ටිකක් ඉඩ අඩුවෙන් යන තීම් එකක් තිබුන නං මරු
     
    • Like
    Reactions: Aki992

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    සුදු පාට හිස් ඉඩ සෑහෙන වැඩියි වගේ හැබැයි, ටිකක් ඉඩ අඩුවෙන් යන තීම් එකක් තිබුන නං මරු
    එක තමා බන් මාත් කිව්වේ අපි දාන පොස්ට් හයිලයිට් වෙනවා මදි
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Dark theme eka awahama hariyai wage
    ඩාක් තීම් එක දැම්මත් මේකම අඳුරු වෙන එකනේ වෙන්නෙ. මම කිවේ පිටුවේ පෝස්ට් අතර ගොඩක් හිස් ඉඩ වැඩියි, ටිකක් එක ළඟ ළඟ වගේ පෝස්ට් තිබුන නං තමා මමනං කැමති
     
    Honert

    Well-known member
  • Aug 21, 2017
    1,447
    642
    113
    සුදු පාට හිස් ඉඩ සෑහෙන වැඩියි වගේ හැබැයි, ටිකක් ඉඩ අඩුවෙන් යන තීම් එකක් තිබුන නං මරු
    ow ida wadi godak
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    එක තමා බන් මාත් කිව්වේ අපි දාන පොස්ට් හයිලයිට් වෙනවා මදි
    ow ida wadi godak
    ලොක්කට කියමු :P
    @GTRZ අයියේ පෝස්ට් අතරෙ ගොඩාක් අනවශ්‍ය හිස් ඉඩ නැතිකරන්න මොකක්හරි කරන්න බලන්නකෝ තීම් එකක් දාල හරි වෙන මොකක්හරි විදිහක්.
     
    • Love
    Reactions: Aki992

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    එක්කෙනෙක්ට එකපාර පෝස්ට් කීපයක් දාන්න ඉඩ දෙන්න
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    දැන් ගීතු බබාගේ එහෙම පොටෝ දාන්න බෑ නේද එකදිගට :P

    හ්ම්ම්
    maleena ත්‍රෙඩ් එකට අලුත් 18+ ෆිල්ම් ටිකක් දාන්න හිතන් හිටියා ඒකත් කරගන්න බෑ :(
     
    • Sad
    Reactions: Aki992 and Plusky

    bumper

    Well-known member
  • May 20, 2017
    378
    170
    63
    ලොක්කට කියමු :P
    @GTRZ අයියේ පෝස්ට් අතරෙ ගොඩාක් අනවශ්‍ය හිස් ඉඩ නැතිකරන්න මොකක්හරි කරන්න බලන්නකෝ තීම් එකක් දාල හරි වෙන මොකක්හරි විදිහක්.
    ඔක්කොටම වඩා වටින්නේ පරණ කිරියේ තිබ්බ සරල කම එක දැන් නෑ :(
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,861
    113
    ලොක්කට කියමු :P
    @GTRZ අයියේ පෝස්ට් අතරෙ ගොඩාක් අනවශ්‍ය හිස් ඉඩ නැතිකරන්න මොකක්හරි කරන්න බලන්නකෝ තීම් එකක් දාල හරි වෙන මොකක්හරි විදිහක්.

    Meke parana elakiri ekata wada godak ida adui. Meeta wada adu kaloth quote karana ewa, profile eke details slide wela ena arrow, trophies wage dewal danna ida nathi wenawa.
    Anik de mobile ekedi space eka adu wenawa, balana device eka anuwa eka wenas wenne.
    එක්කෙනෙක්ට එකපාර පෝස්ට් කීපයක් දාන්න ඉඩ දෙන්න
    Ekama post eke danna bro, anik eka ewage diga thread wala post 10 withara ekama kena dammama eke reply karapu hamogema phone pirenna notification yanawa. eeta passe minissunta epa wenawa.
    Anik de thread eka kisi hethuwak nathuwa dik wenawa, ethakota ikmanin thread close karala aluth ewa patan ganna ona.
    Meke Trending, Latest, New post kiyala krama 3 kata rank karala thread pennanawa. Eeta amathara notification yanawa, followers lata notify karanawa.
    enisa thread eka poddak hari popular nam, balanna ona nam minissunta enna ona tharam awasthawa thiyanawa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,936
    1
    9,732
    113
    Gampaha
    Ekama post eke danna bro, anik eka ewage diga thread wala post 10 withara ekama kena dammama eke reply karapu hamogema phone pirenna notification yanawa. eeta passe minissunta epa wenawa.
    Anik de thread eka kisi hethuwak nathuwa dik wenawa, ethakota ikmanin thread close karala aluth ewa patan ganna ona.
    Meke Trending, Latest, New post kiyala krama 3 kata rank karala thread pennanawa. Eeta amathara notification yanawa, followers lata notify karanawa.
    enisa thread eka poddak hari popular nam, balanna ona nam minissunta enna ona tharam awasthawa thiyanawa.
    kellange photo dala thread karana unta ayith karanna wenne na. post ekakata eka ganene ne post danne un. ara non nude thread eka ehema e wage.
     
    • Like
    Reactions: dilshan87