Dark theme eka awahama hariyai wageසුදු පාට හිස් ඉඩ සෑහෙන වැඩියි වගේ හැබැයි, ටිකක් ඉඩ අඩුවෙන් යන තීම් එකක් තිබුන නං මරු
එක තමා බන් මාත් කිව්වේ අපි දාන පොස්ට් හයිලයිට් වෙනවා මදිසුදු පාට හිස් ඉඩ සෑහෙන වැඩියි වගේ හැබැයි, ටිකක් ඉඩ අඩුවෙන් යන තීම් එකක් තිබුන නං මරු
ඩාක් තීම් එක දැම්මත් මේකම අඳුරු වෙන එකනේ වෙන්නෙ. මම කිවේ පිටුවේ පෝස්ට් අතර ගොඩක් හිස් ඉඩ වැඩියි, ටිකක් එක ළඟ ළඟ වගේ පෝස්ට් තිබුන නං තමා මමනං කැමතිDark theme eka awahama hariyai wage
ow ida wadi godakසුදු පාට හිස් ඉඩ සෑහෙන වැඩියි වගේ හැබැයි, ටිකක් ඉඩ අඩුවෙන් යන තීම් එකක් තිබුන නං මරු
එක තමා බන් මාත් කිව්වේ අපි දාන පොස්ට් හයිලයිට් වෙනවා මදි
ලොක්කට කියමුow ida wadi godak

දැන් ගීතු බබාගේ එහෙම පොටෝ දාන්න බෑ නේද එකදිගටඑක්කෙනෙක්ට එකපාර පෝස්ට් කීපයක් දාන්න ඉඩ දෙන්න

දැන් ගීතු බබාගේ එහෙම පොටෝ දාන්න බෑ නේද එකදිගට![]()

ඔක්කොටම වඩා වටින්නේ පරණ කිරියේ තිබ්බ සරල කම එක දැන් නෑලොක්කට කියමු
@GTRZ අයියේ පෝස්ට් අතරෙ ගොඩාක් අනවශ්‍ය හිස් ඉඩ නැතිකරන්න මොකක්හරි කරන්න බලන්නකෝ තීම් එකක් දාල හරි වෙන මොකක්හරි විදිහක්.

ලොක්කට කියමු
@GTRZ අයියේ පෝස්ට් අතරෙ ගොඩාක් අනවශ්‍ය හිස් ඉඩ නැතිකරන්න මොකක්හරි කරන්න බලන්නකෝ තීම් එකක් දාල හරි වෙන මොකක්හරි විදිහක්.
Ekama post eke danna bro, anik eka ewage diga thread wala post 10 withara ekama kena dammama eke reply karapu hamogema phone pirenna notification yanawa. eeta passe minissunta epa wenawa.එක්කෙනෙක්ට එකපාර පෝස්ට් කීපයක් දාන්න ඉඩ දෙන්න
kellange photo dala thread karana unta ayith karanna wenne na. post ekakata eka ganene ne post danne un. ara non nude thread eka ehema e wage.Ekama post eke danna bro, anik eka ewage diga thread wala post 10 withara ekama kena dammama eke reply karapu hamogema phone pirenna notification yanawa. eeta passe minissunta epa wenawa.
Anik de thread eka kisi hethuwak nathuwa dik wenawa, ethakota ikmanin thread close karala aluth ewa patan ganna ona.
Meke Trending, Latest, New post kiyala krama 3 kata rank karala thread pennanawa. Eeta amathara notification yanawa, followers lata notify karanawa.
enisa thread eka poddak hari popular nam, balanna ona nam minissunta enna ona tharam awasthawa thiyanawa.