ඔයා කියන එක හරි. නමුත් මෙහෙම ප්රශ්නයක් තියෙනවාEkama post eke danna bro, anik eka ewage diga thread wala post 10 withara ekama kena dammama eke reply karapu hamogema phone pirenna notification yanawa. eeta passe minissunta epa wenawa.
Anik de thread eka kisi hethuwak nathuwa dik wenawa, ethakota ikmanin thread close karala aluth ewa patan ganna ona.
Meke Trending, Latest, New post kiyala krama 3 kata rank karala thread pennanawa. Eeta amathara notification yanawa, followers lata notify karanawa.
enisa thread eka poddak hari popular nam, balanna ona nam minissunta enna ona tharam awasthawa thiyanawa.
හිතන්නකෝ meme thread එක කියලා
දැන් තියෙන විදියට මන් ඒකෙ meme ෆොටෝ 10 ක් තනි පෝස්ට් එකේ දානවා.
ඉටපස්සේ මට පස්සේ එන එක්කෙනවත් ෆොටෝ 10 ක් තනි පෝස්ට් එකේ දානවා.
එයාට පස්සේ එන කෙනත් ෆොටෝ 10 ක් තනි පෝස්ට් එකේ දානවා.
එතකොට තනි පේජ් එකේ ෆොටෝ 30ක් ලෝඩ් වෙනවා.
එතකොට අවුලක් වෙයි නේද?
එකපාර ෆොටෝ 30ක් ලෝඩ් වෙනවට කට්ටිය අකමැති වෙයිනෙ
