එළකිරි කොල්ලනේ.
මේකේ ඉන්න කෙල්ලනේ
පොඩි වැඩක් පටන් ගමුද
වැඩේට idea 1 ආව.
අද රෑට බොහෝදුරට පටන්ගන්න ඉඩ තියනවා.
![]()




dan raa wela ban kiyapan .. rata wenuwen nam ona deyak ..hambayek ge bella unath galawanawa![]()
මේක එහෙම දෙයක් නෙවෙයි බන්.
මම ඇත්තම කියන්නම්
අපි ඒ කියන්නේ මායි daiskollaයි හැදුවේ මේකේ සින්දු වලින් විතරක් reply දාන thread එකෙක් දාන්න.
එත් එක හරියන්නේ නැහැ 3 පාරක්ම fail වෙලා තියනවා.
පස්සේ වෙන අදහසක් ආව.
එක තාම organize කරනවා
