අලුත් KTM Duke 125

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,083
    1
    100,763
    113
    34
    Kalutara
    මේ තියෙන්නේ අද (04-10-2019) හඳුන්වල දීපු KTM Duke 125cc බයික් එක. විශේෂත්වෙකට තියෙන්නේ මේක ඉන්දියන් නෙමෙයි. මේක ඔරිජිනල් Austrian. 125 sticker එක ගලවල 390 sticker එක ගැහුවා නම් ලොවෙත් හොයන්න බෑ මේක 125 කියල පොත බලනකන් ඇරෙන්න. එකම එන්ජින් සයිස් එක.



    • පිටිපස්සේ ටයර් සයිස් එක එන්නේ 150/60 170/60 දාන්නත් පුළුවන්
    • ඉස්සරහ සයිස් එක 110/70
    • හෝස් පවර් එක 15යි.
    • 4.5 inches Bluetooth meter panel එකක් එන්නේ.
    • Dual ABS.
    • Michelin Tyres.


    සියලු බදු ඇතුලත් මිල වෙන්නේ රු.649,950/=



    jmHf6NH.png

    66t5ful.png

    whlMAnU.png

    eTAwhVi.png





     
    Last edited:
    • Like
    Reactions: malith08