අලුත් National ID Card එක දැක්කද ?

shaminda peiris

Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    පිස්සුද බන් එහෙම කරන්නේ කොහොමද .. ලංකාවේ අඩු ගානේ A/L science වලටවත් සිංහලෙන් පොතක් තියනවද හරියට ? නිකන් sylabus එක විතරක් හරවල මොනා කරනද .. එකෙන් ඉගෙන ගෙන එනවුන් ඊට පස්සේ වැඩ කරන්නේ කොහොමද? ලංකාවේ සිංහල වලින් research papers තියනවද ?
    japan වල උන්ට තාක්ශනේ තියනව .. ඕනේ දේවල් තියනව එහෙම ඔක්කොම කරගන්න පුළුවන් .. මෙහෙ එහම කරන්න බැනේ .. ජපානෙන් මොනවහරි කරගන්න ඕනේ එකෙක් එහෙට ජපන් ඉගෙන ගෙන යනවා .. ජපානේ එහෙම ඉන්නේ උන්ගේ තමා latest ම තක්ශනේ අලුත් දේවල් හොයාගනේ වගේ හින්ද .. වෙන උන එහෙට ගිහින් ඉගෙනගෙන එනව ..ලංකාවේ එකෙක් මගෙන් වැඩ කරගන්න සිංහල ඉගෙන ගෙන එන්න කිව්වම හරියිද ..
    ටිකක් හිතල බලල කියපන් .. sylbus එක විතරක් හැරෙව්වට වැඩක් වෙයිද ..

    Docec,engek එහෙම වගේ සිංහලෙන් ඉගෙන ගෙන කොහොමද .. ලංකාවේ නෙමේනේ latest ම දේවල් තියෙන්නේ

    කොහොම හරි කලා.සිලබස් එක විතරක් නෙමෙයි.ඊට අදාල පොතුත් සිංහලට හරවලා.මොරටුවෙ කැම්පස් එකේ වෙනම සිංහල අංශයක් හදලා.සමහර විට ඕක කලානම් අපේ එවුන් දියුනු වෙන්න තිබුනා.මොකද ඉන්ටනෙට් එකෙන් උස්සලා දාන්න බැරි වෙන නිසා උත්සාහයෙන්ම කරලා ප්‍රොජෙක්ට් හදන්න වෙන නිසා.අලුතින්ම රිසර්ච් කරන්න වෙන නිසා.මිනිස්සු දියුනු වෙන්නෙ තමන්ම මහන්සි වෙලා හොයා ගත්තාම.එතකොටයි අලුත් දේවල් බිහිවෙන්නෙ.
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    අනේ බන් කොහොමහරි කරා කියන්නේ මොකක්ද sylabus එක කියල කිව්වේ පොතුත් එක්ක තමා බන් .. .. උබට තේරෙන් නැද්ද කියන එක .. තමන්ගේ මහන්සියෙන් හොයා ගන්නවා කියල දැනට හොයාගෙන තියන ඒවා ආයේ මුල ඉදන් හොයා ගන්න කියලද උබ කියනේ .. එතකොට ලෝකේ ගිහින් ඉදි .. අනික හැම එකාටම හැම දෙයක්ම කරන බෑනේ එක තෙරුම් ගනින් .. ඒ හින්ද තමා research papers කියන්නේ ..
    උදාහරනෙකට එකෙක්ට ඕනේ අහසේ හරි කොහේ හරි 4to එකක් ගහල එකෙන් කාලගුනේ කියන පුළුවන් software එකක් හදන්න .. උ ඉගෙනගෙන තියෙන්නේ software ඒ උනාට එකට ඕනෙනේ කාලගුනේ ගැන කරපු research එකක data .. දැන් උබ කියන විදිහට උ අර ඔක්කොම නවත්තල ආයේ තමන්ගේ මහන්සියෙන් කාලගුනේ ගැන ඉගෙන ගන්න ඕනේ .. ලංකාවේ ඕව කරලා සිංහලෙන් දාපු එකෙක් නැනේ
    ජපානේ චිනේ වගේ එහෙම වෙන් නැත්තේ .. එහෙම reaserch papers වගේ ඒවා english වලට පස්සේ වැඩියෙන්ම තියෙන්නේ japanese . china , french , russian වගේ ඒවගෙන් හින්ද ..සිංහලෙන් ඕව නැනේ ..
     
    මචන් ජපන්,ප්‍රන්ශ භාශාවල් රාජ්‍ය භාශවල් විදියට භාවිතා කරන වෙන රටවල් නෑ නේද?
    උබ කියන විදියට බැලුවොත් උනුත් පස්සට ගිහිලා තියෙන්න ඕනි.නමුත් එහෙම වෙලා නෑනෙ.උබේ ප්‍රශ්නෙට උඹම උත්තරේත් දීලා තියෙනවා.
    කාලගුනේ ගැන සොෆ්ට්වෙයා හදන් එකා අමුතුවෙන් කාලගුනේ ගැන ඉගෙන ගන්න ඕනි නෑනෙ.ඌට පුලුවන් කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අවශ්‍ය කරන තොරතුරු ගන්න.
     
    වෙන රටවල් නෑ උන්ගේ ඒවා කරන්න මිනිස්සු ඉන්නව ලංකාවේ ඒවා නෑ .. එහම කරන්න තාක්ෂණයක් නෑ .. ..උබම නෙමේද මුලින් කිව්වේ ලංකාව පුංචි රටක් නෙමේ කියල .. මිලියන 20 ඉන්නේ චිනේ ජපානේ එහෙමද .. ජපානේ නැති උනොත් ලෝකෙට වෙනසක් වෙන්ව ලංකාව නැති උනාට එහෙම වෙනසක් වෙන් නෑ
    තරම තේරුම් අරන් හිටපන් ..
    අනික ජපානේ දියුණු උනේ ජපන් කතා කරපු හින්ද කියල හිතන්වනන් එක මෝඩ අදහසක් කියල තේරෙන්න ඕනේ .. අනික උන් ඉංග්‍රීසි වලින් කරා නං තව දියුණු නොවෙයි කියල කියන්නේ කොහොමද උබ

    අනික උබ කලින් එකේ කිව්වා වගේ ඉංග්‍රීසි වලින් තියන හින්ද net එකෙන් copy past කරලා දාන එක තමා ඉගෙන ගන්නවා කියනේ කියල හිතාගෙන නං ඉන්නේ ඒ හින්ද සිංහලෙන් ඉගෙනගෙන හොදට දියුණු වෙයි කියල හිතන් ඉන්නවනං තව කියන දෙයක් නෑ බන් ..
    ඉගෙන ගන්න උන් ඉගෙන ගන්නවා ඒවගෙන් විබාගේ pass වෙන්න copy past කරන උන් නෙමේ ඉගෙන ගන්න උන් කියන්නේ

    මම කිව්වේ ඉස්කෝල වල ඉංග්‍රීසියෙන් වෙනස් නොවී තිබ්බ එක එහ්ම්ම තිබ්නන් මිට වඩා හැමෝටම ලේසි හොදයි මීට වැඩ දියුණු වෙන්න තිබ්බ කියල .. ඉන්දියාව බලපන් රාජ්‍ය භාෂාව හින්දි සහ ඉංග්‍රීසි ඔචර ලොකු ඔච්චර මිනිස්සු ඉදලත් එහ්නන් උන්ටත් ඉන්න තිබ්බනේ

    ලංකාවට ඉංග්‍රීසි නැතුව බෑ කියල ඕනේ එකෙක්ට තේරෙනව එක තර්ක කරලා වැඩක් නෑ ..
    උදාහරණෙ දුන්න එකට නිකන් ගොන් ව්දිහට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගන්න පුළුවන් කියන එපා .. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරන දෙයි research එකින් කරන දෙයි වෙනස තේරෙන නැත්තන් මොනවා කරන්නද .. අනික ලංකාවේ කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවට පුලුවන්ද වහින්වද නැද්ද කියලවත් කියන හරියට ..
    උබ අර්ථය ගන්නේ නැතුව උදහරෙනට නං උත්තර දෙන්න ඕනේ නං කියපන්කො පරමාණු බලශක්තිය පිළිබද ඉගෙනගන්න ඕනේ එකෙක් නැත්තන් space එක ගැන ඉගෙන ගන්න ඕනේ එකෙක් සිංහලෙන් කොහෙන්ද ඒවා ගැන ගන්නේ කියල ..
     
    Last edited:

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    mama nam kianne id eka redesign karanne one security features ekka.

    nikan driving license wage, hebei eeta wada hodata.
     
    පෝරිසාදයා;18846234 said:
    මචන් මේක දෙමල අයිඩින්ටියක්ලු,, දෙමලුන්ගෙ ඒවට භාෂා දෙකම දානවලු කලින් ඉඳන්,මොකද යුද්ද කාලෙ උතුරෙ ඉන්න හැම පොලිස්/හමුදා නිලදාරියටම දෙමල බෑනේ.., FB තිබ්බේ

    නැහැ බන් මේක සිංහල එකක්.:eek::eek: අපේ ගෙවල් ලග කොල්ලෙක්ගේ මල්ලි කෙනෙක්ගේ.. :oo: මේ පාර OL ලියන එකෙක්ගේ. දැන් ගෙදරටම ID එක එනවලු. ඉස්සර තමයි අපි ඉස්කෝලෙන් ගත්තේ.. :dull:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,731
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කොහොම හරි කලා.සිලබස් එක විතරක් නෙමෙයි.ඊට අදාල පොතුත් සිංහලට හරවලා.මොරටුවෙ කැම්පස් එකේ වෙනම සිංහල අංශයක් හදලා.සමහර විට ඕක කලානම් අපේ එවුන් දියුනු වෙන්න තිබුනා.මොකද ඉන්ටනෙට් එකෙන් උස්සලා දාන්න බැරි වෙන නිසා උත්සාහයෙන්ම කරලා ප්‍රොජෙක්ට් හදන්න වෙන නිසා.අලුතින්ම රිසර්ච් කරන්න වෙන නිසා.මිනිස්සු දියුනු වෙන්නෙ තමන්ම මහන්සි වෙලා හොයා ගත්තාම.එතකොටයි අලුත් දේවල් බිහිවෙන්නෙ.

    "ඉන්ටනෙට් එකෙන් උස්සලා දාන්න බැරි වෙනවා" කියන්නෙ ඔයා පිලිගන්නව ඉන්ටනෙට් එකේ සිංහලෙන් ගන්න වැදගත් දෙයක් නෑ කියල.

    එතකොට ඔයාගෙ උපකල්පනය හරියන්න නම් සදාකාලයටම ඉන්ටනෙට් එකේ සිංහලෙන් වැදගත් තොරතුරු ගන්න බැරි වෙන්න ඕනෙ. එහෙම නේද කියන්නෙ?
    :dull: