පිස්සුද බන් එහෙම කරන්නේ කොහොමද .. ලංකාවේ අඩු ගානේ A/L science වලටවත් සිංහලෙන් පොතක් තියනවද හරියට ? නිකන් sylabus එක විතරක් හරවල මොනා කරනද .. එකෙන් ඉගෙන ගෙන එනවුන් ඊට පස්සේ වැඩ කරන්නේ කොහොමද? ලංකාවේ සිංහල වලින් research papers තියනවද ?
japan වල උන්ට තාක්ශනේ තියනව .. ඕනේ දේවල් තියනව එහෙම ඔක්කොම කරගන්න පුළුවන් .. මෙහෙ එහම කරන්න බැනේ .. ජපානෙන් මොනවහරි කරගන්න ඕනේ එකෙක් එහෙට ජපන් ඉගෙන ගෙන යනවා .. ජපානේ එහෙම ඉන්නේ උන්ගේ තමා latest ම තක්ශනේ අලුත් දේවල් හොයාගනේ වගේ හින්ද .. වෙන උන එහෙට ගිහින් ඉගෙනගෙන එනව ..ලංකාවේ එකෙක් මගෙන් වැඩ කරගන්න සිංහල ඉගෙන ගෙන එන්න කිව්වම හරියිද ..
ටිකක් හිතල බලල කියපන් .. sylbus එක විතරක් හැරෙව්වට වැඩක් වෙයිද ..
Docec,engek එහෙම වගේ සිංහලෙන් ඉගෙන ගෙන කොහොමද .. ලංකාවේ නෙමේනේ latest ම දේවල් තියෙන්නේ
කොහොම හරි කලා.සිලබස් එක විතරක් නෙමෙයි.ඊට අදාල පොතුත් සිංහලට හරවලා.මොරටුවෙ කැම්පස් එකේ වෙනම සිංහල අංශයක් හදලා.සමහර විට ඕක කලානම් අපේ එවුන් දියුනු වෙන්න තිබුනා.මොකද ඉන්ටනෙට් එකෙන් උස්සලා දාන්න බැරි වෙන නිසා උත්සාහයෙන්ම කරලා ප්‍රොජෙක්ට් හදන්න වෙන නිසා.අලුතින්ම රිසර්ච් කරන්න වෙන නිසා.මිනිස්සු දියුනු වෙන්නෙ තමන්ම මහන්සි වෙලා හොයා ගත්තාම.එතකොටයි අලුත් දේවල් බිහිවෙන්නෙ.

මේ පාර OL ලියන එකෙක්ගේ. දැන් ගෙදරටම ID එක එනවලු. ඉස්සර තමයි අපි ඉස්කෝලෙන් ගත්තේ.. 