කලින් පාර RTX 20 සීරීස් එකත් එක්ක 16 බජට් සීරිස් එකක් ආවා වගේ මේ පාර RTX 30 සීරීස් එකත් එක්ක බජට් සීරීස් එකක් එන්නේ නැද්ද? ලබන මාසේ වගේ රිග් එකක් හදන්න ඉන්නේ. 1660 වගේ එකක් ගන්න හිතන් ඉන්නවා ඒත් අලුත් ඒවා එනවද නැද්ද කියලා දන්නේ නැති එක ප්රශ්නයක්...