අලුත් PC එකක් Assemble කරා Bois

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    Oya PSU eka nan hodai.. protections godak thiyenawa plus, DC to DC , independent regulation , c6/c7 crossloads ehema support karanawa.. 14ta paduwak na.. ganan aduwata thiyena samahara psu wala c6/c7 power state support karanneth na. anika godak ewa group regulated..

    Anith katha tika nan aththa thama b365 normal board ekak nan 17kata wage ganna thibba.. 310 nan ithin budget tight nan gaththata aulak na.

    ඔව් CV650 එක නම් CV550, CV450 එකට වඩා හොදයි කියලා මම අහලා තියෙනවා.
    "DC to DC" මේක පොඩ්ඩක් explain කරපංකෝ
    16000 කට වගේ seasonic semimodular 650w එකක් තියෙනව්. එක මම ගන්න ඉන්නේ.
     
    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,599
    113
    motherboard ekak gaddi monada balanna one ?

    ප්‍රොසෙසර් එකේ power consumption එක හරියට power deliver කරන්න පුළුවන් ද කියන තමයි mainly බලන්න ඕනේ. Overclock කරනවා නම් හරියටම බලන්න VRM cooling වගේ ඒවා.

    RAM speed එක සහ memory channel ගාන.

    දැන්නම් PCI gen 4 වගේ බලන්න

    අනික් ඒවා නම් ඉතින් io ports වගේ ඒවා තමයි
     
    Metal boy

    Well-known member
  • Apr 27, 2016
    1,051
    738
    113
    West නා හිර
    ප්‍රොසෙසර් එකේ power consumption එක හරියට power deliver කරන්න පුළුවන් ද කියන තමයි mainly බලන්න ඕනේ. Overclock කරනවා නම් හරියටම බලන්න VRM cooling වගේ ඒවා.

    RAM speed එක සහ memory channel ගාන.

    දැන්නම් PCI gen 4 වගේ බලන්න

    අනික් ඒවා නම් ඉතින් io ports වගේ ඒවා තමයි

    ram speed walin loku affect ekak wenawada gaming walata?
     
    Kevin_Fdo

    Well-known member
  • Jan 12, 2019
    4,661
    2,097
    113
    𝟷𝟸𝟽.𝟶.𝟶.𝟷
    ඔව් CV650 එක නම් CV550, CV450 එකට වඩා හොදයි කියලා මම අහලා තියෙනවා.
    "DC to DC" මේක පොඩ්ඩක් explain කරපංකෝ
    16000 කට වගේ seasonic semimodular 650w එකක් තියෙනව්. එක මම ගන්න ඉන්නේ.

    DC to DC thama independent regulation walata use karanne.. group regulation wala 5v ,12v rails 2ma ekata regulate wenne.. ekaka load wadi wela anith eke adu unoth voltage awul yanna puluwan.. group regulated ewa aluth system walata recommend karan na. hoda GPU ekak gahanawa nan aniwa dc-dc ekak balala daanna.. seasonic hugak hoda unata s12 m12 wage ewa dan outdated..

    https://linustechtips.com/main/topic/1158795-topologies-and-regulations-what-should-i-look-for/

    ram speed walin loku affect ekak wenawada gaming walata?

    Intel wala adui.. ryzen wala nam thiyenawa.. dual channel gahanna kohoma unath..
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,038
    1
    8,871
    113
    -~උලක් උඩ-~
    පොඩ්ඩක් RADEON RX 580 GPU ත් එකත් සලකලා බලන්න මම හිතන්නෙ එක ලඟ ගනන් යන්නෙ.. ඔයා මම නම් දාන්නෙ ඒක. එක එක්කෙනාගෙ ආසාව අනුවත් ඒක වෙනස් ඉතින් :rolleyes2:54 කට 1660 Sඒක තියනව නම් ඒක ගන්න තිබ්බා..මම හිතුවෙ 1660S ගනන් වැඩියි කියලා sorry
     
    Last edited:

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    TUF ithin poor mans ROG thamai. durability build quality hoda na. boru advertising. ganna epa ain't worth the price
    ara pcguide ekatath marama asus amaruwakne thyenneth ithin.
    dan aran iwara nisa mukuth kyanne one na gattha dewal walata.
    51k deela 1650S 4GB ekak ganna yanawa 54K ta 20%+ faster 1660S 6GB ekak thyeddi.
    aluthen pc ganna hithan inna aya aran meke thread danawata wada ganna kalin thread ekak dala ahanawa nam thamai hoda 😑

    koheda bn 54ta tiyenne???
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,266
    1,165
    113
    Patta machan pc eka.
    Parts tika supiri👍
    oya ganata puluwan hodama ewa dala thiyenawa🙈
    Aran iwara wela thread dammama wena mona kiyannada pren🤐

    Me ubata salli wadi nm kiyak hari apitath diyan peez😂
     
    Last edited:
    • Like
    Reactions: Kevin_Fdo

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,618
    2,123
    113
    DC to DC thama independent regulation walata use karanne.. group regulation wala 5v ,12v rails 2ma ekata regulate wenne.. ekaka load wadi wela anith eke adu unoth voltage awul yanna puluwan.. group regulated ewa aluth system walata recommend karan na. hoda GPU ekak gahanawa nan aniwa dc-dc ekak balala daanna.. seasonic hugak hoda unata s12 m12 wage ewa dan outdated..

    https://linustechtips.com/main/topic/1158795-topologies-and-regulations-what-should-i-look-for/

    Intel wala adui.. ryzen wala nam thiyenawa.. dual channel gahanna kohoma unath..
    kohomada machan DC to DC power supply ekakda kiyala bala ganne hariyatama.box ekewath ehema gahala nathinam?