note 8 nm hoya ganna nethi weiXiaomi Redmi Note 8
32 ක් ද කොහෙද බං. මම ගිය අවුරුද්දෙ නංගිට අරන් දුන්නා. අවුලක් නෑ කිසිම.කීයක් විතර වෙයිද යාලුවා ගාන???
32 ක් ද කොහෙද බං. මම ගිය අවුරුද්දෙ නංගිට අරන් දුන්නා. අවුලක් නෑ කිසිම.




Tks machanSinger eke gewanna denawa , poddak ahala balanna mcn