අලුත් Phone එකක් අරගන්න උදවුවක් අවශ්‍යයි....

cjnisal

Active member
  • Aug 8, 2007
    545
    70
    28
    යාලුවනේ මට රු. 30000/= ත් 40000/= අතර ගානකට ගන්න හොද phone එකක් කියන්න. පොඩි පොඩි වැඩ ටිකක් කර ගන්න තිබුනොත් ඇති. Credit Card නැතුව ගෙවන්න ගන්න තැන් එහෙම තියෙනවාද?
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,463
    1
    8,634
    113
    kandy
    කීයක් විතර වෙයිද යාලුවා ගාන???
    32 ක් ද කොහෙද බං. මම ගිය අවුරුද්දෙ නංගිට අරන් දුන්නා. අවුලක් නෑ කිසිම.
     
    Last edited:
    • Love
    Reactions: D_Mad