අලුත් phone එකේ අවුලක් බන්...

CaptainPhillips

Well-known member
  • Feb 15, 2018
    1,149
    2,131
    113
    සෝමාලි මුහුදේ
    අලුත් phone එකේ අවුලක් බන්...

    මචන්..මම කලින් පාවිච්චි කරේ samsung galaxy j7 nxt කියන phone එක..ගිය අවුරුද්දේ ගත්තේ...ඒක මම කෙල්ලට දීලා අලුතින් ගත්තා samsung galaxy a6 plus (2018) එක..

    දැන් මේකයි අවුල..අපේ ගෙදරට හොදටම 3g සිග්නල් අහුවෙන්නේ මොබිටෙල් විතරයි..අනික් කිසිම නෙට්වර්ක් එකක හරියට hsdpa අහුවෙන්නේ නැ..මගෙ කලින් phone එකේ නියමෙට ගේ ඇතුලේ ඉදන් ඉන්ටර්නෙට් වැඩ කරා පට්ට ස්පීඩ්..අලුතින් ගත්ත එක පට්ටම ස්ලෝ...phone දෙකම එක ලග තියාගෙන..දෙකටම මොබිටෙල් සිම් දාලා චෙක් කරා..පරන එක සුපිරියට ස්පීඩ්..අලුත් එක පට්ට ස්ලෝ...අලුත් phone එක ටවුන් එකකට එහෙම ගියාම නියමෙට 4g උනත් කනෙක්ට් වෙලා වැඩකරනවා...phone එකේ අවුලක් නෙමෙයි මම හිතන්නේ..වීක් සිග්නල් තියන තැනක් නිසා phone දෙක සිග්නල් ගන්න විදිය දෙවිදියක්ද බන්...

    අලුත් එක ගොඩක් ගනන් බන් පරන j7 nxt එකට වඩා..ඉතින් ඒක අරකට වඩා හොද වෙන්න එපැයි..දැන් හරි ප්‍රශ්නෙක ඉන්නේ බන්...මොකෝ කරන්නේ මේකට..