අලුත් youtube channel එකක්

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    Subscribed මචං.. සුභපතනවා උඹට චැනල් එක සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා :love2: (y)
    Sub kara. Keep it up :love2:
    Dan dakke... Sub kara... Like kara... 😍 Digatama karamu...
    බොහොම ස්තූතියි, සහෝලා ඔක්කොටම. :love2:(y)(y)(y)

    progress eka kohomada?
    මං දාන subjects ගැනනම් බලන ප්‍රමාණෙ නම් හුගක් අඩුයි. ඒ වුණාට වැඩේ කරගෙන යනවා. පහුගිය ටිකේ නම් අලුත් වීඩියෝ එකක් දාන්න වුණෙ නෑ පොඩි වැඩ වගයක් තිබුණ නිසා. ළගදිම අලුත් එකක් දාන්න තමයි හිතන් ඉන්නෙ. :yes::)(y)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,933
    1
    9,729
    113
    Gampaha
    බොහොම ස්තූතියි, සහෝලා ඔක්කොටම. :love2:(y)(y)(y)

    මං දාන subjects ගැනනම් බලන ප්‍රමාණෙ නම් හුගක් අඩුයි. ඒ වුණාට වැඩේ කරගෙන යනවා. පහුගිය ටිකේ නම් අලුත් වීඩියෝ එකක් දාන්න වුණෙ නෑ පොඩි වැඩ වගයක් තිබුණ නිසා. ළගදිම අලුත් එකක් දාන්න තමයි හිතන් ඉන්නෙ. :yes::)(y)
    content quality eka gana hithuwata presentation quality eka nam madi bro. eka improve karaganna.
     
    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    content quality eka gana hithuwata presentation quality eka nam madi bro. eka improve karaganna.
    ඔව්, ඒකෙනම් පොඩ්ඩක් අවුල් ගතියක් තියෙනවා. ඉස්සරහට ඒක හදාගන්න ඕන, බොහොම ස්තූතියි සහෝ කිව්වට. :love2:(y)
     
    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,759
    28,114
    113
    අදනෙ දැක්කෙ මේ ත්‍රෙඩ් එක, ජය සහෝ!!!

    මචන් පොඩි දෙයක් කියන්නම්, කොලයක් බලන් කියවනවා වගේ කියවන්න එපා... කතා කරන භාශාවෙන් කරන්න
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,818
    113
    ගෙදර/බෝඩිමේ
    ඒ ඇයි, සහෝ? :eek:
    Meke dan inna un godakma anith unta kelawanna balan ne inne, ube wachanayak ehe mehe una gaman oka report karala dawi, monetization dalu gaman bot gahala add click karai, hamoma ehema na,danna kollonta ehema karapu k@riyo innawa, organicma gahapan ube content hodai, voice eka thawa clear katha karapan, thank me later..

    Good luck!