Dan dakke... Sub kara... Like kara...
Digatama karamu...
Subscribed මචං.. සුභපතනවා උඹට චැනල් එක සාර්ථකව කරගෙන යන්න ලැබෙන්න කියලා![]()
![]()
Sub kara. Keep it up![]()
බොහොම ස්තූතියි, සහෝලා ඔක්කොටම.Dan dakke... Sub kara... Like kara...Digatama karamu...
මං දාන subjects ගැනනම් බලන ප්‍රමාණෙ නම් හුගක් අඩුයි. ඒ වුණාට වැඩේ කරගෙන යනවා. පහුගිය ටිකේ නම් අලුත් වීඩියෝ එකක් දාන්න වුණෙ නෑ පොඩි වැඩ වගයක් තිබුණ නිසා. ළගදිම අලුත් එකක් දාන්න තමයි හිතන් ඉන්නෙ.progress eka kohomada?


content quality eka gana hithuwata presentation quality eka nam madi bro. eka improve karaganna.බොහොම ස්තූතියි, සහෝලා ඔක්කොටම.
මං දාන subjects ගැනනම් බලන ප්‍රමාණෙ නම් හුගක් අඩුයි. ඒ වුණාට වැඩේ කරගෙන යනවා. පහුගිය ටිකේ නම් අලුත් වීඩියෝ එකක් දාන්න වුණෙ නෑ පොඩි වැඩ වගයක් තිබුණ නිසා. ළගදිම අලුත් එකක් දාන්න තමයි හිතන් ඉන්නෙ.![]()
ඔව්, ඒකෙනම් පොඩ්ඩක් අවුල් ගතියක් තියෙනවා. ඉස්සරහට ඒක හදාගන්න ඕන, බොහොම ස්තූතියි සහෝ කිව්වට.content quality eka gana hithuwata presentation quality eka nam madi bro. eka improve karaganna.
බොහොම ස්තූතියි, සහෝ.සබ්ස්ක්රයිස්බ් කරා ප්‍රෙන්...90th subscriber මම... හොද වැඩක් කරන්න හදවතින්ම සුභ පතනවා... ජයම..!
ඒ ඇයි, සහෝ?Good luck!
Puluwan nam me thread eka delete karala dapan

Meke dan inna un godakma anith unta kelawanna balan ne inne, ube wachanayak ehe mehe una gaman oka report karala dawi, monetization dalu gaman bot gahala add click karai, hamoma ehema na,danna kollonta ehema karapu k@riyo innawa, organicma gahapan ube content hodai, voice eka thawa clear katha karapan, thank me later..ඒ ඇයි, සහෝ?![]()