මල හත් ඉලව්වයි,,!!:sorry::sorry:
counter dr Member Dec 23, 2011 1,993 142 0 Jan 1, 2014 #22 තියනවනම් රජවරුන් 194 දෙනෙකුගේ පාලන සමයන් list 1 දාහන්කො.
bohokal Well-known member Nov 21, 2006 2,502 250 83 Jan 1, 2014 #23 ඒ සිංහලයේ අන්තිම රජු ශ්රී වික්රම රාජසිංහ mekanam waradi,sinhalaye anthima raju sri weera prakrama narendra sinha raju hewath sellam niridu Last edited: Jan 1, 2014
ඒ සිංහලයේ අන්තිම රජු ශ්රී වික්රම රාජසිංහ mekanam waradi,sinhalaye anthima raju sri weera prakrama narendra sinha raju hewath sellam niridu
මරුසිරා Well-known member Mar 5, 2012 14,353 1,577 113 out of the blue Jan 1, 2014 #24 bohokal said: ඒ සිංහලයේ අන්තිම රජු ශ්රී වික්රම රාජසිංහ mekanam waradi,sinhalaye anthima raju sri weera prakrama narendra sinha raju hewath sellam niridu Click to expand... මචෝ අර ආර්ථික වර්දන වේගය 5.2 ඉදල එක දුරකථන ඇමතුමකින් 6 ට වෙනස් කරපු අපේ අආශ්චර්යවත් රටේ අනිවා ඔය අනාවැකිය ගැනත් හිතාගන්න පුළුවන්
bohokal said: ඒ සිංහලයේ අන්තිම රජු ශ්රී වික්රම රාජසිංහ mekanam waradi,sinhalaye anthima raju sri weera prakrama narendra sinha raju hewath sellam niridu Click to expand... මචෝ අර ආර්ථික වර්දන වේගය 5.2 ඉදල එක දුරකථන ඇමතුමකින් 6 ට වෙනස් කරපු අපේ අආශ්චර්යවත් රටේ අනිවා ඔය අනාවැකිය ගැනත් හිතාගන්න පුළුවන්
moonrock Member Sep 1, 2013 3,024 202 0 Jan 1, 2014 #25 erozan said: අනාවැකි නම් මම විශ්වාස කරන්නෙ නැ, එත් කතාව හරි වෙන්ඩ පුලුවන්,ලබන ජනදිපතිවරනෙත් ජනාධිපතිතුමා දිනනව. Click to expand...
erozan said: අනාවැකි නම් මම විශ්වාස කරන්නෙ නැ, එත් කතාව හරි වෙන්ඩ පුලුවන්,ලබන ජනදිපතිවරනෙත් ජනාධිපතිතුමා දිනනව. Click to expand...
jkdtharindu Member Jan 8, 2010 1,847 235 0 E:\SL\WP\KLT\MG Jan 1, 2014 #27 කලින් කතාවක් ගියා මහින්ද කියන්නෙ ශ්රී වික්රම රාජසිංහ රජ්ජුරුවොන්ගෙ නැවත ඉපදීමක් කියල දැන් තව අටමගලයක්. මේව ඔක්කොම වශී ගුරුකම් වල කොටස් තමයි
කලින් කතාවක් ගියා මහින්ද කියන්නෙ ශ්රී වික්රම රාජසිංහ රජ්ජුරුවොන්ගෙ නැවත ඉපදීමක් කියල දැන් තව අටමගලයක්. මේව ඔක්කොම වශී ගුරුකම් වල කොටස් තමයි
bohokal Well-known member Nov 21, 2006 2,502 250 83 Jan 2, 2014 #28 sirawata ban.dudli senanayake kiyanne parakrama bahu rajathumalu ,anagathe apahu janadipathi kenek wenawalu.oya wage honda baila tikak thiyenawa.premadasa kiyanne sithawaka rajasinghalu.
sirawata ban.dudli senanayake kiyanne parakrama bahu rajathumalu ,anagathe apahu janadipathi kenek wenawalu.oya wage honda baila tikak thiyenawa.premadasa kiyanne sithawaka rajasinghalu.
kinkon Well-known member Aug 5, 2007 115,956 2 116,055 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Jan 2, 2014 #29 විපක්ෂයක් නෑ ආණ්ඩුව මොනා කලත් අන්තිමට කතිරෙ වදින්නෙත් මහින්දලටම තමා..ඈස්චර්යය දිගටම තියෙයි!