අලුත්_අවුරුද්දට_අසුභ_ආරංචියක්

counter dr

Member
Dec 23, 2011
1,993
142
0
තියනවනම් රජවරුන් 194 දෙනෙකුගේ පාලන සමයන් list 1 දාහන්කො.
 

bohokal

Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    ඒ සිංහලයේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ

    mekanam waradi,sinhalaye anthima raju sri weera prakrama narendra sinha raju hewath sellam niridu
     
    Last edited:

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඒ සිංහලයේ අන්තිම රජු ශ්‍රී වික්‍රම රාජසිංහ

    mekanam waradi,sinhalaye anthima raju sri weera prakrama narendra sinha raju hewath sellam niridu
    :yes::yes::yes::yes:

    මචෝ අර ආර්ථික වර්දන වේගය 5.2 ඉදල එක දුරකථන ඇමතුමකින් 6 ට වෙනස් කරපු අපේ අආශ්චර්යවත් රටේ අනිවා ඔය අනාවැකිය ගැනත් හිතාගන්න පුළුවන් :P:P:P
     

    moonrock

    Member
    Sep 1, 2013
    3,024
    202
    0
    අනාවැකි නම් මම විශ්වාස කරන්නෙ නැ,
    එත් කතාව හරි වෙන්ඩ පුලුවන්,ලබන ජනදිපතිවරනෙත් ජනාධිපතිතුමා දිනනව.

    dogs-sniff-cancer.jpg
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    කලින් කතාවක් ගියා මහින්ද කියන්නෙ ශ්‍රී වික්‍රම රාජසිංහ රජ්ජුරුවොන්ගෙ නැවත ඉපදීමක් කියල :eek::eek::eek:
    දැන් තව අටමගලයක්.

    මේව ඔක්කොම වශී ගුරුකම් වල කොටස් තමයි
     

    bohokal

    Well-known member
  • Nov 21, 2006
    2,502
    250
    83
    sirawata ban.dudli senanayake kiyanne parakrama bahu rajathumalu ,anagathe apahu janadipathi kenek wenawalu.oya wage honda baila tikak thiyenawa.premadasa kiyanne sithawaka rajasinghalu.