අලුත්_චැනල්_1ක් හෙට සිට
ජාතික සෞඛ්‍ය රූපවාහිනී නාළිකාව එළිදැක්වීමේ උත්සවය හෙට කොළඹ දී පැවැත්වෙන බව වාර්තාවෙනවා.
ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට හා සෞඛ්‍යමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙන බවයි පැවසෙන්නේ.
බෝ නොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, පවුල් සෞඛ්‍ය සම්බන්ධව පුළුල් දැනුමක් ලබාදීම, පෝෂණය, ක්‍රීඩාව හා ගෘහ ජීවිතය පිළිබඳව දැනුවත් කිරීම, ආදී වැඩසටහන් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්යක්ෂ ප්‍රසන්න අධිකාරි මහතා සඳහන් කළා.
කොළඹ, ගලදාරී හෝටලයේ දී රූපවාහිනී නාළිකාව එළි දැක්වීම සිදු කෙරෙන අතර මෙම කර්තව්‍යය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.
nethfm

පිස්සුද බන්..බලපන්කො මේ පාර චන්දෙ UNP දිනන හැටි.