අලුත්_චැනල්_1ක් හෙට සිට

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    අලුත්_චැනල්_1ක් හෙට සිට

    z_p03-Rajitha.jpg


    ජාතික සෞඛ්‍ය රූපවාහිනී නාළිකාව එළිදැක්වීමේ උත්සවය හෙට කොළඹ දී පැවැත්වෙන බව වාර්තාවෙනවා.

    ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමට හා සෞඛ්‍යමත් ජනතාවක් බිහි කිරීමේ අරමුණින් මෙම වැඩපිළිවෙල ක්‍රියාවට නැංවෙන බවයි පැවසෙන්නේ.

    බෝ නොවන රෝග පිළිබඳව ජනතාව දැනුවත් කිරීම, පවුල් සෞඛ්‍ය සම්බන්ධව පුළුල් දැනුමක් ලබාදීම, පෝෂණය, ක්‍රීඩාව හා ගෘහ ජීවිතය පිළිබඳව දැනුවත් කිරීම, ආදී වැඩසටහන් ක්‍රියාත්මක බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මාධ්‍ය අධ්‍යක්ෂ ප්‍රසන්න අධිකාරි මහතා සඳහන් කළා.

    කොළඹ, ගලදාරී හෝටලයේ දී රූපවාහිනී නාළිකාව එළි දැක්වීම සිදු කෙරෙන අතර මෙම කර්තව්‍යය සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරෙනවා.


    nethfm
     

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,952
    5,596
    113
    බැඳුම්කරේ ගැනත් කියන්න ප්‍රගතිවාර්තා ගැන ජනතාවට කියන්න ඔයවගේ එකක් දානව කියල ඩිලාන් කාරයද කොහෙද කිව්ව
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බැඳුම්කරේ ගැනත් කියන්න ප්‍රගතිවාර්තා ගැන ජනතාවට කියන්න ඔයවගේ එකක් දානව කියල ඩිලාන් කාරයද කොහෙද කිව්ව

    ගොබ්බ නාමල්ගේ CSN වගේ ගොරක චැනල් නෙමෙයි යකෝ මේවා.මිනිස්සුන්ට වැදගත් දෙයක් දැනගන්න පුළුවන් චැනල්.

    2310-csn-support-was-all-because-girl-friend-nobody-deny-sweethearts-request-says-namal-rajapaksha1000327186.jpg